Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, February 26, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
මීගමුව HOI නැවතත් රක්ෂිත බන්ධානාගාරයට
fgamage
-
2011 October 3
2011 සැප්තැම්බර් 29 වනදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී මීගමුව පොලිස් ස්ථානයේදී අස්ථානගතවූ රන්භාන්ඩ හා මුදල් සම්බන්ධ නඩු විභාගය පැවැත්විණි. මෙදින මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා...
News
පිටිපන වීදියේදී සුනිල් සිල්වා සහ ඇන්ටන් ජයවීර ගැටුමක්
fgamage
-
2011 October 3
පසුගිය සිකුරාදා පිටිපන වීදියේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන ඇන්ටන් ජයවීර සහ සුනිල් සිල්වා අතර ගැටුමක් හටගෙන ඇත. එම ස්ථානයට ජයවීර මන්ත‍්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක්...
News
ආණ්ඩු පක්ෂයේ ගැටුම උග‍්‍ර අතට
fgamage
-
2011 October 1
ඔක්තෝබ්ර් 08 වනදා පැවැත්වීමට නියමිත මීගමුව මහ නගර සභා ජන්දයේදි නගරාධිපතිධූරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන්ම තරග වදින අපේක්ෂකයන් පිලිබඳ ආණ්ඩු පක්ෂයේම ප‍්‍රබලයින් අතර පවතින ගැටුම...
News
මීපුර අලුත් කලාපය පිටවුණා
fgamage
-
2011 September 30
මීපුර සැප්තැම්බර් කලාපය නිකුත් විය. පිටපත් පුවත්පත් අළෙවිහල් වලින් ලබාගත හැක.
News
කෑම වලට පණුවන් දැම්මේ පොලීසිය ද ?
fgamage
-
2011 September 29
පසුගිය 27 වනදා පෙරියමුල්ලේ අල් අම්රා හෝටලයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබීම නිසා සීල් තැබිණි. එනමුත් එම හෝටලය එදිනම රාත්‍රිෙය් නැවතත් විවෘතව පසුවදා පෙරවරැවේත් විවෘතව...
News
සන්ධාන අපේක්ෂකයන්ට බැසිල්ගෙන් ලක්ෂ 32ක්
fgamage
-
2011 September 29
නගර සභා ඡන්දයට මෙවර සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින් 32 ට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ප‍්‍රචාරක වැඩ සඳහා මුලදී පනස්දායකුත් දෙවනුව තවත් පනස්දාහ බැගින් ...
News
පෙරියමුල්ලේ සුපිරි හෝටලයේ පණුවන්ට 8000ක දඩ
fgamage
-
2011 September 28
ඊයේ පෙරියමුල්ලේ සුපිරි හෝටලයක ආහාර වල පණුවන් තිබීම හේතුකොටගෙන එම හෝටලයට සීල් තැබිණි. අද දින මීගමුව අධිකරණයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරැවන් වූ හෝටල්...
News
පෙරියමුල්ලේ සුපිරි හෝටලයක් සීල් තබයි
fgamage
-
2011 September 28
අද දහවල හලාවත සිට කොළඹ බලා යමින් සිටි පිරිසක් ආහාරය සදහා පෙරියමුල්ලේ පිහිටි එක් හෝටලයකට ගොස් ඇත. ඔවුන් ඇනවුම් කර ඇත්තේ ඇති ආහාරය ගෙන...
News
මරා දැමු පාසල් ගුරැවරියගේ අවසන් කටයුතු සැප් -28 වනදා
fgamage
-
2011 September 27
පසුගියදා අභිරහස් ලෙස මරාදැමූ දළුවකොටවු ප්‍රදේශයේ කාන්තාවගේ දේහය ඊයේ නිවසට රැගෙන ආ අතර මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශය මගින් පැවැත්වූ...
News
කුකුල් පැටව් බෙදන තුට්ටු දෙකේ දේශපාලනය දැන්වත් ඉවත් කල යුතුයි..
fgamage
-
2011 September 27
හරේන් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා මෙලෙස පැවසුවේ පසුගිය 26 වැනි සදුදා දින සවස මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ ගිහාන් ප‍්‍රනාන්දු මහතාගේ නිවාස පරිශ‍්‍රයේදී පැවැති රැස්විමක රැස්ව සිටි ජනතාව...
1
...
14
15
16
...
40
Page 15 of 40
Latest news
නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.
2025 February 26
මීගමුව සමුපකාර ජන්දයේ ජය මාලිමාවට
2025 February 25
ජනාධිපති මාධ්‍ය ඒකකයට ප්‍රධානින් තිදෙනෙක්
2025 February 24
Free Help කරලා පස්සේ සල්ලි ඉල්ලන ගුවන්තොටුපලේ සේවකයන් ??
2025 February 24
රැන්කා ” සිප් ඇන්ඩ් ස්මයිල් ”
2025 February 24
- Advertisement -