Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

විදුලි බිල ගෙවන්නට නිවසින් නික්ම ගිය කතක් අභිරහස් ලෙස මිය යයි..

පසුගිය සැප්තැම්බර් 25 වැනි ඉරු දින වත්තල, හැදල ප‍්‍රදේශයේ දී සොයා ගන්නා ලද කාන්තා මළ සිරුර මීගමුව  දඵවකොටුව ප‍්‍රදේශයේ ම පදිංචිකාරියකගේ වේ. ‘‘ ශී‍්‍රනි...

ආදරයට පැළදූ රත්තරන් බ්‍රේස්ලට් එක නිසා අහිමි වූ දරැ සෙනෙහස

එදින 2005 වසරේ පළමුවැනිදා විය. නෑ ගම් ගොස් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට  ගෙදර පැමිණි ගමන්ම නිසා පුංචි පුතුගේ කරේ  පැළදි රන් මාලයත් , බ්‍රේස්ලට් එකත්...

මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ

මේ දිනවල  මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන  අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල  කැඩීම ගැන  කිසිදු බියක්...

භීතියෙන් හා පීඩාවෙන් ජනතාව මුදාගනිමු

පසුගිය  කාලයේ දී ලංකාව පුරා පැතිර ගිය ග්‍රීස් යකුන්ගේ භීතිය නිසා සාමාන්‍ය ජන ජීවිතයට එය බාධාවීම මෙන්ම  අනාරක්ෂිතකමක් එකතු කළ අතර නිකරැනේ මිනිස් ජීවිත...

මීගමුව, හරිස්චන්ද්‍රයේ සිසුවෙකු , 05 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ දිසාව ජය ගනියි.

2011 වසර දහා පවත්වන ලද  05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල පසුගියදා නිකුත් විය. එලෙස නිකුත් වූ ප‍්‍රතිඵල සටහන අනුව මීගමු පුරවරයේ දරුවෙකු ගම්පහ දිසාවෙන්ම...

සාක්ෂිකරුවන් විසින් පෙරට්ටුවේදී, මීගමුව HQI හදුනා ගැනේ. ඇප ඉල්ලූම ප‍්‍රතික්ෂේපයි.

කොළඹ, කොහුවල ප‍්‍රදේශයේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසින් සොරකම් කරන ලද මැනික් ගල් , රන්භාන්ඩ තොගයක් සහ ලක්ෂ ගණනක මුදල් නඩු භාන්ඩ ලෙස අධිකරණයට...

ජාතික ධීවර සහයෝගීතාවයෙන් උතුරේ වැන්දඹුවන්ට වියලි ආහාර

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය මගින් උතුරේ යුද්ධයෙන් අවතැන්  වු වැන්දඹු කාන්තාවන්ට වියලි ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා දින...

මන්නාරම් ධීවරයෝ , දකුණේ මාධ්‍යවේදීන්ට දුක කියති

පසුගිය සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා දින දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් මන්නාරම ප‍්‍රදේශයේ සංචාරය කළ අතර එහිදී එම ප‍්‍රදේශයේ ධීවර සංගම් වල නියෝජිතයන් පිරිසක් විසින් පවත්වන...

ප්‍රා.ලේකම් දරැ පවුලක් මහ මගට ඇද දමයි ?

අහිංසක අසරණ දරු පවුලක් වාසය කල නිවස කඩා බි`ද දමා එම දරුපවුල මහ ම`ගට ඇද දැමූ කනගාටු දායක සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මස 08 වැනි...

රුවන් දිල්සිරි ඝාතනයේ සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරයට

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත්...
Exit mobile version