Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

ගිණිකෙලිකරැවන්ගේ ගැටලු

කටාන ප්‍රදේශයේ ගිණිකෙලි කර්මාන්තයේ යෙදෙන ගිණිකෙලි කර්මාන්තකරැවන් විසින් එම ක්ෂේත්‍රෙය්දී ඔවුන් මුහුණ දෙන ගැටලු අදාළ බලධාරීන්ට   ඉදිරිපත්කිරීමේ  රැස්වීමක් අද පෙරවරැවේදී කිඹුලාපිටියේදී පැවැත්විණි. එම අවස්තාවට...

මීගමුව HQI අධිකරණයට භාර වෙයි.

කොල්ල කන ලද මුදල් , මැනික් හා රන් ආභරණ තොගයක් මීගමුව පොලිස් ස්ථානයේදී අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍ය සිටි එහෙත් මෙතෙක් අධිකරණය...

මීගමුව ප්‍රාදේශීය ලේකම් ඡන්ද වැඩ අරඹයි…?

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පසුගිය දිනක මෙවර  අපොස උස්ස පෙළ නිම කළ සිසුන් වෙත ලිපියක එවා තිබේ. එහි ශිර්ෂ පාඨය වන්නේ රැකියා බැංකු...

පාසල් තුළ අණතුරු හා අපදා අවම කරන්න රතු කරුසය හා සිංහ සමාජය එක් වෙයි

පාසල් වේලාව ආරම්භයේ සිටම අවසානය දක්වා පාසල් තුළ හා මහා මාර්ගයේ සිදු වන අනතුරු හා අපදා අවම කිරීම සදහා ශී‍්‍ර ලංකා රතුකරුස සංවිධානයේ ගම්පහ...

මීගමු රෝහලේදී ඝාතනයට ලක්වු චමිලාට සාධාරණය ඉටු වෙයිද?

වෙළද කලාපයේ  සේවය කළරමින් සිටියදී 2007 නොවැම්බර් මාසයේදී මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි චමිලා නම් තරැණියක්  දූෂණය කර අබිරහස් ලෙස  රෝහලේ නව  ගොඩනැගිල්ල  06...

මීගමුව රෝහලේ දී වැඩපරීක්ෂකවරියකට අතවරයක් ?

මීගමුව රෝහලේ දැනට සනීපාරක්ෂක සේවා කටයුතු සලසන ඔමේගා ආයතනයේ  ( කලින් නම - විල් ෂයින් ) වැඩ පරීක්ෂිකාවකට ලිංගික අතවරයක් සිදු කිරිමට තැත් කිරිමේ...

මීගමුවේ OIC හැංගිලා ඉන්නේ කොහෙද..?

කොහුවල ප්‍ර දේශයේ විශ්‍රාමික පොලිස් නිළධාරියෙකුගේ නිවසකින් සොරකම් කරගන්නා ලද රන් බඩු සහ මැණික් ගල්  සොරකම් කළ අයෙක්  විසින් ඒවා  අලෙිවි කිරිම සදහා මීගමුවට...

සරත් ගුණරත්න මුහුණ දෙන අභියෝගය.????

සරත් ගුණරත්න ඇමැතිවරයා සහ නිමල් ලංසා අතර මතුව ඇති දේශපාලන බලඅරගලය කළමණාකරණය කරගන්නට සරත් ගුණරත්න ඇමැතිවරයා විසින් සැලසුම් කරතිබුන එක් ප්‍රබල තුරුම්පුවක් මේ වන...

කුලියාපිටිය මූලික රෝහලේ ගැබිණි මව්වරුන්ට නොසැලකිලිමත් ප‍්‍රතිකාර

කුලියාපිටිය මූලික රෝහලට දරු ප‍්‍රසූතිය සඳහා ගිය  කාන්තාවන් කීපදෙනෙකුට සිදුකළ සීසර් සැත්කම් වලදී මැහුම් දැමීමේදී සිදුවූ නොසැලකිලිමත්කම  නිසා ඔවුන්  මුහුණ  විඳි අපහසුතා පිළිබඳව අත්දැකීම්...

මීගමුව නගරාධිපති හර්මන් කුරේරා දේශපාලනයෙන් සමුගනියිද..?

මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදි තරඟ නොකරන්නට තිරණය කර ඇතැයි වාර්ථා වේ.දිගු දේශපාන ඉතිහාසයක් සහිත පවුලකට උරුමකම් කියන ඔහු...
Exit mobile version