Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

මාක් සුජිත් ට කැමත්ත ලැබෙයිද..?

කට්ටුව ප්‍ර දේශයේ දෙදරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමු මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගේ වර්ණ ඡන්ද පෝස්ටරයක් පසුගිය දිනවල...

සරත් පිළේ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි. රොයිස් එඡාපෙන් නාමයෝජනා අත්සන් කරයි.

මීගමුවේ දේශාපලන සංවාදය තුල පැවැති එක් ප්‍රශ්නයක් ඊයේ රාත්‍රියේදි නිමාවිය.ඒ මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා එජාප ලයිස්තුවෙන් මීගමුවට තරග කිරිම සදහා...

බෙල්ලෝ කඩලා සල්ලි ලැබුණට අපි දේ දන්දීලා තමයි ලේ වඩවා ගන්නේ

බෙල්ලන් කැඞීම ශ‍්‍රී ලංකාවේ සුළු ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් විසින් කරන සම්ප‍්‍රදායික රැකියාවකි. බෙල්ලන් කැඞීමේ රැකියාවේ විශේෂත්වය  ගැහැනු පිරිමි භේදයක් නොමැතිව මෙම රැකියාව කිරීමයි....

මීපුර අලූත් කලාපය පිටවුණා

මීපුර පුවත්පතේ ජුලි - අගෝස්තු කලාපය පිටවී ඇති අතර මීපුර පාඨකයින් හට මීගමුව,කොච්චිකඬේ, කුරණ, කටුනායක, සීදුව වෙන්නප්පුව ප‍්‍රදේශ වල පුවත්පත් අළෙවිහල් වලින් පුවත්පත ලබාගත...

රොෂේන් ඝාතනයේ සැකකරුවන්ට ඇප

2011 මැයි 30 වනදා වෙළඳ කලාපයේ  පැවති විරෝධතාවයේ දී පොලිස් වෙඩි පහර වැදී පසුව මියගිය රොෂේන් චානකගේ ඝාතනයට සැකකරුවන් වී රක්ෂිත බන්ධානාගාර ගතකළ පොලිස්...

මීගමුවේ පාදඩ දේශපාලනය

මීගමුව ඇත්තටම පාලනය වන්නේ පාතාලය විසින් යැයි අපගේ අපේ‍්‍රල් කලාපයෙන් පාඨකයන්ගේ අවධානයට ගෙන ආවෙමු. ගතවුයේ තෙමසකි. මීගමුව මහනගර සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂය විසින් නගරාධිපති අපේක්ෂකයෙකු  ලෙසින්...

රු 38 ක් තිබූ පිං කැටයක් නිසා නිකරුණේ දඬුවම් විඳි සම්පත්

සම්පත් පෙරේරා මීගමුව කඩොල්කැලේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි. 2009 වසරේ 07 වෙනි මාසයේ 29 වෙනි දින කදිරාන  පල්ලියට ගොස් යාඥා කර පිටතට...

බන්ධානාගාරගතව සිටින පොලිස් නිළධාරීන් තිදෙනාගේ ඇප අවලංගුයි

මංකොල්ල  කෑ මුදල් රන් භාන්ඩ හා මැණික් තොගයක් , මීගමුව පොලිසිය භාරයේ තිබියදී අස්ථානගතවීමක් සම්බන්ධයෙන්  සැකපිට  දැනට එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස්...

තොරතුරු හෙළිකරනු

තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය උදෙසා වූ සම්මන්ත‍්‍රණය අගෝස්තු 29 වනදා සවස 3.00 ට මීගමුව රුක්මණී දේවී සමරු රඟහලේදී පැවැත්වේ. කථිකයින් ලෙස ගාමිණී වියන්ගොඩ, ජයතිලක...

රාමසාන් උපවාසයට සර්ව ආගමීක වැඩසටහනක්

මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වන්නට යෙදෙන  ‘‘ රාමසාන් ’’ උපවාසය නිමිති කරගෙන මීගමුව ප‍්‍රදේශයේ සර්ව ආගමීක නායකයන් සහභාගී වූ  වැඩසටහනක් පසුගිය අගෝස්තු 15 වැනි සදුදා...
Exit mobile version