Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, April 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
පශ්චාත් පරණ පරීක්ෂ වාර්තාව අධිකරණයට ලැබී නැහැ. අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒකකයට නොතිසී.
fgamage
-
2011 July 20
මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ තවත් එක්...
Stories
මේ ලසන්තගේ කථාවයි.
fgamage
-
2011 July 19
ලසන්නත නිදහස් වෙළද කලාපයේ ස්මාර්ට් ෂර්ට්ස් ආයතනය වෙනුවෙන් තිස් වසක් දහදිය වැගුරූ කම්කරුවෙකි. ඔහු කටර්වරයෙකු ලෙසින් එහි සේවය කලේය. ඒ පසුගිය මැයි 30 වනදා තෙක්ය. වසර ගණනක් පාලකයන්ට...
News
කුනාටුවෙන් බෝට්ටුව පෙරලී මීගමුවේ ධීවරයෙකු මරුට
fgamage
-
2011 July 18
පසුගිය 16 වැනි සෙනසුරාදා දින සවස් කාලයේ ඇති වූ හදිසි කුණාටු තත්වය හමුවේ සිය බෝට්ටුව පෙරලි මුහුදේ ගිලී මීගමුව , මුන්නක්කරය ප‍්‍රදේශයේ 57 හැවිරිදි...
Stories
මංකුලියට උණබම්බු පාලමක්…?
fgamage
-
2011 July 18
මීගමුව සහ තලාහේන පේරුව සම්බන්ධ කෙරෙන ප්‍රධානතම පාලම වු මංකුලිය පාලම බරපතල අබලන් තත්වයකට පත්ව ඇත.දැනට වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් අබලන් වෙමින් පැවති මෙය...
News
රොෂෙන් වෙනුවෙන් කලාපේ ස්මාරකයක්
fgamage
-
2011 July 18
ඝාතනයට ලක්වු තම සටන් සගයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිම සදහා ඇති තමන්ගේ සුදානම ඊයේ පැවැත් බෝධි පුජා අවස්ථාවෙන් පසු එතන සිටි විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ...
News
රෝෂේන් චානකගේ මරණයට හේතුව ……. මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිල වශයෙන් ප‍්‍රකාශ කරයි.
fgamage
-
2011 July 18
(Katunayaka) යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක...
News
මීගමු රෝහලේ ට‍්‍රැක්ටරය අළුත් වැඩියා නොකිරීමෙන් කැලි කසල ප‍්‍රශ්නයක්.
fgamage
-
2011 July 18
(Negombo) මීට වසර කිහිපයකට කලින් මීගමුව මහා නගර සභාවේ මැදිහත්වීමෙන් මීගමුව රෝහලට කැලි කසල බැහැර කිරීමට ලබා දී ඇති ට‍්‍රැක්ටරය දැනට මාස කිහිපයක සිට ධාවනය...
News
රෝෂෙන් චානක සමරා නිදහස් වෙළද කලාපේ බෝධි පුජාවක්
fgamage
-
2011 July 17
2011 මැයි 30 වෙනිදා නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයේදි පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂෙන් චානක ඇතුළු තුවාල ලැබු කම්කරුවන් සිහි කරමින් නිදහස් වෙළඳ...
News
කටානෙන් පෙත්සමක්
fgamage
-
2011 July 15
මහා සභා නියෝජිත සී/ස කටාන විවිධ සේවා සමුපාකාර සමිතිය සමුපාකාර සමිතිය දෙමංහන්දිය සමුපාකාර සංවර්ධන කොමසාරිස්තුමා බස්නාහිර පලාත ස. සං. දෙපාර්තමේන්තුව ආදිපාද වීදිය කොළඹ 01 මහත්මයාණෙනී, අධ්‍යක්ෂ මණ්ඩලයේ දූෂිත පාලනය. පසුගිය කාල පරිච්චේදය තුලදී කටාන විවිධ...
News
‘‘ ද`ඩුගම් ඔයේ ජලයට ගොඩා මිශ‍්‍ර වෙලා . බීමට සුදුසු නැහැ’’ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් නිවේදනයක්
fgamage
-
2011 July 15
පසුගිය ජුලි 08 වැනි සිකුරාදා දිනයේ සිට දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට වාර්තා වුණි....
1
...
22
23
24
...
40
Page 23 of 40
Latest news
බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !
2025 April 21
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ
2025 April 21
පාස්කු ප්රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!
2025 April 21
ෆ්‍රැන්සිස් පාප්තුමා,….
2025 April 21
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාවේ සේවයට..?
2025 April 21
- Advertisement -