Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

පශ්චාත් පරණ පරීක්ෂ වාර්තාව අධිකරණයට ලැබී නැහැ. අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒකකයට නොතිසී.

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ තවත් එක්...

මේ ලසන්තගේ කථාවයි.

ලසන්නත නිදහස් වෙළද කලාපයේ ස්මාර්ට් ෂර්ට්ස් ආයතනය වෙනුවෙන් තිස් වසක් දහදිය වැගුරූ කම්කරුවෙකි. ඔහු කටර්වරයෙකු ලෙසින් එහි සේවය කලේය. ඒ පසුගිය මැයි 30 වනදා තෙක්ය. වසර ගණනක් පාලකයන්ට...

කුනාටුවෙන් බෝට්ටුව පෙරලී මීගමුවේ ධීවරයෙකු මරුට

පසුගිය 16 වැනි සෙනසුරාදා දින සවස් කාලයේ ඇති වූ හදිසි කුණාටු තත්වය හමුවේ සිය බෝට්ටුව පෙරලි මුහුදේ ගිලී  මීගමුව , මුන්නක්කරය ප‍්‍රදේශයේ 57 හැවිරිදි...

මංකුලියට උණබම්බු පාලමක්…?

මීගමුව සහ තලාහේන පේරුව සම්බන්ධ කෙරෙන ප්‍රධානතම පාලම වු මංකුලිය පාලම බරපතල  අබලන් තත්වයකට පත්ව ඇත.දැනට වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් අබලන් වෙමින් පැවති මෙය...

රොෂෙන් වෙනුවෙන් කලාපේ ස්මාරකයක්

ඝාතනයට ලක්වු තම සටන් සගයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිම සදහා ඇති තමන්ගේ සුදානම ඊයේ පැවැත් බෝධි පුජා අවස්ථාවෙන් පසු එතන සිටි විපක්ෂ නායක  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ...

රෝෂේන් චානකගේ මරණයට හේතුව ……. මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිල වශයෙන් ප‍්‍රකාශ කරයි.

(Katunayaka) යෝජිත පෞද්ගලික  අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී  පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක...

මීගමු රෝහලේ ට‍්‍රැක්ටරය අළුත් වැඩියා නොකිරීමෙන් කැලි කසල ප‍්‍රශ්නයක්.

(Negombo) මීට වසර කිහිපයකට කලින් මීගමුව මහා නගර සභාවේ මැදිහත්වීමෙන් මීගමුව රෝහලට කැලි කසල බැහැර කිරීමට ලබා දී ඇති ට‍්‍රැක්ටරය දැනට මාස කිහිපයක සිට ධාවනය...

රෝෂෙන් චානක සමරා නිදහස් වෙළද කලාපේ බෝධි පුජාවක්

2011 මැයි 30 වෙනිදා නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයේදි පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂෙන් චානක ඇතුළු තුවාල ලැබු කම්කරුවන් සිහි කරමින් නිදහස් වෙළඳ...

කටානෙන් පෙත්සමක්

මහා සභා නියෝජිත සී/ස කටාන විවිධ සේවා සමුපාකාර සමිතිය සමුපාකාර සමිතිය දෙමංහන්දිය සමුපාකාර සංවර්ධන කොමසාරිස්තුමා බස්නාහිර පලාත ස. සං. දෙපාර්තමේන්තුව ආදිපාද වීදිය කොළඹ 01 මහත්මයාණෙනී, අධ්‍යක්ෂ මණ්ඩලයේ දූෂිත පාලනය. පසුගිය කාල පරිච්චේදය තුලදී කටාන විවිධ...

‘‘ ද`ඩුගම් ඔයේ ජලයට ගොඩා මිශ‍්‍ර වෙලා . බීමට සුදුසු නැහැ’’ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් නිවේදනයක්

පසුගිය ජුලි 08 වැනි සිකුරාදා දිනයේ  සිට දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට වාර්තා වුණි....
Exit mobile version