Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, April 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
රොෂෙන් චානක සමරා බෝධි පුජාවක්
fgamage
-
2011 July 14
2011 මැයි 30 වන දින කටුනායක නිදහස් වෙළද කලාපයෙද් පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ල ක්වු රොෂෙන් චානක සමරා විශේෂ බෝධි පුජාවක් ජුලි 17 දා...
News
මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ ?
fgamage
-
2011 July 12
මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත ප්‍රදේශවලත් අලවල තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට...
News
යතුරු පැදියේ ගැටී මිය ගිය වැල්ලවීදිය සිසුවාගේ මරණය ගැන. මීගමු පොලියෙන් නිහඩ පිලිවෙතක්. ප‍්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා. ………..
fgamage
-
2011 July 12
මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව හුන් 17 හැවිරිදි ඩිල්ෂාන් මිය යන විට වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු සහ ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයෙකු විය. එදින දේවස්ථානයේ...
News
වෙළඳ කලාපයේදි වෙඩි වැදුන කම්කරුවෙකු තවමත් රෝහලේ අදට දින 40 යි
fgamage
-
2011 July 9
පසුගිය මැයි මස 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිදුවු කම්කරු අරගලයේදි වෙඩි වැදි රෝහල් ගත කළ 19 වියැති සම්පත් තමවත් කොළඹ මහරෝහලේ 42...
News
`දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේම මිය යයි. ඔයේ ජලයට රසයනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර වුනාද ? …..
fgamage
-
2011 July 9
දඩුගම් ඔයේ සිටින මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට පසුගිය ජුනි 08 වැනි සිකුරාදා දිනයේ සිට වාර්තා...
News
කොච්චිකඩේ, පල්ලිය පාරේ කාණු කැපීම ගැන පෙර දැනුම්දීමක් නැහැ. ව්‍යාපාරිකයින්ගේ අසතුට ?
fgamage
-
2011 July 9
පෙර කිසිදු දැනුම් දීමක් නොමැතිව අද (2011/07/09) උදෑසන කොච්චිකඩේ පල්ලිය පාරේ කාණු කැපීම සදහා මීගමුව නගර සභාවේ සේවකයන් පැමිණ තිබේ. බැකෝ යන්ත‍්‍රයක්ද රැගෙන මෙලෙස...
News
ලිදේ වැටී මිය ගියේ යැයි කියන දැරියගේ මරණය මිණිමැරුමක්ද?. …
fgamage
-
2011 July 9
පසුගිය ජුලි 05 වැනිදා, ලිඳකට වැටීමෙන් සත් හැවිරිදි දැරියක් මිය යාමේ ශෝචනීය පුවතක් කිඹුලාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ කිඹුලාපිටිය දම්න්නගහවත්ත ප‍්‍රදේශයේ...
News
මීගමුවේ මහා ඉඩම්කොල්ලය නගර සභාවේදි හෙළිවිම ආණ්ඩු පක්ෂය විසින් වලකයි.
fgamage
-
2011 July 8
(රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින්...
Articles
උපනගරාධිපති සේපාල මොරවක බලය ඉක්මවා කටයුතු කරලා – නාගරික මන්ත්‍රි ප්‍රදීප් පීරිස්
fgamage
-
2011 July 8
පසුගිය ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...
News
කට්ටුව, රුවන් දිල්සිරි ඝාතන නඩුවේ සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.
fgamage
-
2011 July 7
කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කලේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි...
1
...
23
24
25
...
40
Page 24 of 40
Latest news
බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !
2025 April 21
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ
2025 April 21
පාස්කු ප්රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!
2025 April 21
ෆ්‍රැන්සිස් පාප්තුමා,….
2025 April 21
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාවේ සේවයට..?
2025 April 21
- Advertisement -