Tuesday, November 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

රොෂෙන් චානක සමරා බෝධි පුජාවක්

2011  මැයි 30 වන දින කටුනායක නිදහස් වෙළද කලාපයෙද් පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ල ක්වු රොෂෙන් චානක සමරා විශේෂ බෝධි පුජාවක් ජුලි 17 දා...

මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ ?

මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත  ප්‍රදේශවලත් අලවල  තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට...

යතුරු පැදියේ ගැටී මිය ගිය වැල්ලවීදිය සිසුවාගේ මරණය ගැන. මීගමු පොලියෙන් නිහඩ පිලිවෙතක්. ප‍්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා. ………..

මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව හුන් 17 හැවිරිදි  ඩිල්ෂාන් මිය යන විට වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු සහ ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයෙකු විය. එදින දේවස්ථානයේ...

වෙළඳ කලාපයේදි වෙඩි වැදුන කම්කරුවෙකු තවමත් රෝහලේ අදට දින 40 යි

පසුගිය මැයි මස 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිදුවු කම්කරු අරගලයේදි වෙඩි වැදි රෝහල් ගත කළ 19 වියැති සම්පත් තමවත් කොළඹ මහරෝහලේ 42...

`දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේම මිය යයි. ඔයේ ජලයට රසයනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර වුනාද ? …..

දඩුගම් ඔයේ සිටින මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට පසුගිය ජුනි 08 වැනි සිකුරාදා දිනයේ  සිට වාර්තා...

කොච්චිකඩේ, පල්ලිය පාරේ කාණු කැපීම ගැන පෙර දැනුම්දීමක් නැහැ. ව්‍යාපාරිකයින්ගේ අසතුට ?

පෙර කිසිදු දැනුම් දීමක් නොමැතිව අද (2011/07/09) උදෑසන කොච්චිකඩේ පල්ලිය පාරේ කාණු කැපීම සදහා මීගමුව නගර සභාවේ  සේවකයන් පැමිණ තිබේ. බැකෝ යන්ත‍්‍රයක්ද රැගෙන මෙලෙස...

ලිදේ වැටී මිය ගියේ යැයි කියන දැරියගේ මරණය මිණිමැරුමක්ද?. …

පසුගිය ජුලි 05 වැනිදා, ලිඳකට වැටීමෙන් සත් හැවිරිදි දැරියක් මිය යාමේ ශෝචනීය පුවතක් කිඹුලාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ කිඹුලාපිටිය දම්න්නගහවත්ත ප‍්‍රදේශයේ...

මීගමුවේ මහා ඉඩම්කොල්ලය නගර සභාවේදි හෙළිවිම ආණ්ඩු පක්ෂය විසින් වලකයි.

(රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි  06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා  විසින්...

උපනගරාධිපති සේපාල මොරවක බලය ඉක්මවා කටයුතු කරලා – නාගරික මන්ත්‍රි ප්‍රදීප් පීරිස්

පසුගිය ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...

කට්ටුව, රුවන් දිල්සිරි ඝාතන නඩුවේ සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.

කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කලේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ  මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි...
Exit mobile version