Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

‘‘ මාර්ක් සුජිත් කඩුවකින් මගේ මහත්තයාගේ කකුලට කෙටුවා’’. ඝාතනය කෙරුණු කට්ටුවේ, රුවන් දිල්සිරි ෆොන්සේකා ගේ බිරිඳ සාක්ෂි දෙයි.

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ සාක්ෂි කැඳවීම...

බෝතල් කටුවකින් අනින්ට පොලිස් නිළධාරීන් පසුපස හඹා ගිය සැකකරු අධිකරණය හමුවට

මී.මුව නගරයේ සාන්ත ජෝශප් වීදියේ පිහිටි දුමිරිය ගේට්ටුව අසල දී ( කලාදූව හංදිය පසුගිය ජුනි 22 වැනි දින රාජකාරියේ යෙදී සිටි මීගමුව පොලීසියේ ”‍...

අප්පොච්චා..

(අපේ සොහොයුරු රෝහිත භාෂණගේ පියාණන්ගේ වියෝව වෙනුවෙනි.) පේ‍්‍රමය අත්නොහල පියෙකු ප‍්‍රාණය අත්හරිමින් සිටි පැයෙහිදීත්... සෙනෙහෙවන්තව සිටි බව මා නුඹට කිව යුතුය.. වියෝවේ හී ගසෙන් පහර විඳි ඒ කැළඹුණ  මොහොතේදීත් අප්පච්චී පිපාසිතව නොසිටියෙහිය.. මහා පළ...

මරාන්තික තුවාලකරුවන් පවා රෝහලට ගෙයයාමට පොලිසිය ඉඩ දි නෑ.අධිකරණයේදි හෙළිවෙයි.

පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජනා කල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය...

මේ තිරිසන් රියදුරන්ට අපි පාඩම් කියාදෙන්නේ කවදාද..?

කුරණ ශා.ආනා විදුහලේ සිසුවියක් පසුගිය දිනක ඉතා අවාසනාවන්ත ලෙසින් බස්රථයක් තුලදිම සිය ජිවිතයෙන් සමුගත් පුවතක් අප පළ කළෙමු. මේ අවාසනාවන්ත සිද්ධියට පසුපසින් ඇති තවත් එක්...

ශාන්ත ආනා සිසුවිය මිය ගියේ බස් රථයේ රියදුරා ගැසු බ්රේක් පහරින් ඇති වූ කම්පනය නිසාද ?

පසුගිය ජුනි මස 20 වැනිදා පාසල නිම වී පෞද්ගලික බස් රථයකින්  ආපසු මීගමු නගරයට පැමිනෙමින් සිටියදී හදිසි මරණයකට ලක් වූ කටාන කඳවල , ප‍්‍රනාන්දු...

තෙල්වත්ත හංදියේ දී කාර්- බස් අනතුරක්

            මෝටර් රථය ගමන් කලේ හලාවත - කොළඹ පාරේ කොළඹ දෙසටය.  ඉන් පිටුපසින් පැමිනුණ වායුසමනය කල නගරාන්තර බස් රථය ධාවනය වුයේ ද කොළඹ දෙසටය....

පාසල නිමවී පැමණෙමින් සිටි සිසුවියක් බස් රියේදී මිය යයි

 ජුනි 20 න සදුදා දින කුරණ සා.ආනා විදුහලේ සිසුවියක් පාසල නිමවී පැමිණෙමින් සිටියදී බස්රිය තුළදීම හදිසියේ මිය ගියේය.  මෙලෙස හදිසි මරණයකට ලක් වුයේ කුරණ...

දින 02 ක් තුල ඒත්තුකාල මුහුදේ මරණ 02 යි.

පසුගිය පොසොන් පොහෝ දින එනම් ජුනි මස 15 වැනි දින පෙරවරුවේ මීගමුව ඒත්තුකාල මුහුදේදී දියේ ගිලීමෙන් පාසල් දරුවෙකු මිය යෑමේ පුවතක් වාර්තා වුණි. මෙලෙස...

මාරිස්ටෙල්ලා, 2011 රිලේ කානිවල් බාලක ශූරතාවය දිනයි.

පසුගිය මැයි 14, 15, 16 යන තෙදින තුල දියගම, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී පවත්වන ලද රිලේ කානිවල් නම් සමස්ථ ලංකා පාසල් සහය දිවිමේ තරඟාවලියේ දී...
Exit mobile version