spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2011

පොලිස් පහරදීම් වලින් තුවාල ලැබූ සේවක සේවිකාවන්ගෙන් 65 දෙනෙකු තවමත් මීගමු රෝහලේ

ඊයේ එනම් මැයි 30 වනදා නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ට සිදුකළ පොලිස් පහරදීම් හා වෙඩිතැබීම් හේතුවෙන් රෝහල් ගතකළ සේවක සේවිකාවන් අතරෙන් මේ වන විට තවමත්...

පොලිස් රෝගීන් බලෙන් ටිකට් කපාගෙන කොළඹ ගිහින්…

නිදහස් වෙළඳ කලාපයේ අද ඇතිවු ගැටුම හේතුවෙන් මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිමට පැමිණි පොලිස් නිලධාරින් 15 දෙනෙකු සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව අද සවස් යාමයේ...

මීගමුව රෝහලේ පමණක් තුවාලකරුවන් 216 ක් තිදෙනෙකුගේ තත්වය බරපතලයි

අද කටුනායක පැවැති උද්ඝෝෂණයට එල්ල වු අමානුෂික පොලිස් ප්‍රහාරය හේතුවෙන් මීගමුව රෝහලට පමණක් තුවාලකරුවන් 216 ක් ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මෙයින්...

නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් අද දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය...

තලාහේන මාර්ගයේ මාරාන්තික ටෙලිකොම් වලවල්…

ධාවන අංක 273 තලාහේන මාර්ගයේ ටෙලිකොම් වලවල් සඳහා අගල් 5 ක් පමණ ගැඹුරින් යුතුව මාර්ගය හරහා හාරා ඇති වලවල් හේතුවෙන් සිදුවෙමින් තිබෙන අනතුරු සංඛ්‍යාව...

කටුනායකදී , ලොකුගේ ගොළු වෙයි.

(katunayake) පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය 24 වැනි දින හා 27 වැනි දින ත් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ ගේ...

මීගමු කලපුවේ Sea plane සටන දිනුවත් තවමත් පැරදුනු කළපු ධීවර පිරිසක් දෑලතූරේ

මීගමුව කලපුවට Sea Plane ගොඩ බෑමට සකස් කර තිබූ රජයේ සැලසුම් ජනතා මැදිහත් වීමෙන් පරාජය කර මීගමු කලපුවෙන් ඉවත් කර ගත් ව්‍යාපෘතිය දෑලතූරේ ප‍්‍රදේශයේ...

නැටි තිබුණ නම් අපට- වනල වනලම කැඩිල මෙලහකට-“සරසවි සිසුන්ට යුද පුහුණුව එපා!”

දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන සම්මන්ත්‍රණය මැයි 30 සදුදා සවස 4 ට කොලඹ 7, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී. ඔබ සැමට ආරාධනා! නිදහසේ වේදිකාව.

තලාහේන, දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකුට, නාගරික මංතී‍්‍රවරයෙක් පහර දෙයි. ?

පසුගිය 2010 ඔක්තෝබර් මස සිට මීගමුව මහා නගර සභාවේ තලාහේන උප කාර්්‍යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකු ලෙස සේවය කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාට පහරදී  සිය...

Latest news

- Advertisement -spot_img