Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

තලාහේන පාරෙන් කප්පම් ගනී.

මේ සටහන තැබෙන උදෑසන මීගමුව මංකුලිය ලේලලමට මිටර් 50 ක් දුරින් දූව හංදිය දෙසට නවතා ඇති සියළුම රථවාහන වලින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මුදල් කරගෙන...

වෙසක් දම් සරණ

මිගමුව අධ්‍යාපන කලාප කාර්යාලය විසින් පවත්වනු ලැබූ වෙසක් දම් සරණ වැඩසටහන කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී  2011-05-19 වනදා පැවැත්විණි. මෙම අවස්තාව සර්‍දහා මීගමුව පාසල් වල ශීෂ්‍ය...

විරෝධතාකරුවන්ගේ යතුරුපැදි පොලිස්භාරයේ

යෝජිත විශ්‍රා වැටුප් පණතට විරෝධය පළකරමින් ඊයේ කටුනායක ගුවන්තොටුපල  මංසන්ධියේ පැවැති දැවැන්ත විරෝධතාවයට සහභාගි වු කම්කරුවන් හට ඊයේ සවස යාමයේ එල්ල වු  පොලිස් ප්‍රහාරය...

කටුනායක විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

අද උදෑසන සිට මීගමු කොළඹ මාර්ගය අවහිර කරගනිමින් කටුනායක ගුවන්තොටුපල මංසන්දියේ පැවති නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයට සවස් යාමය වන විට මැදිහත්වු කැරලි මර්ධන...

මීගමු නගරාධිපතිට එරෙහිව ඇතුලෙන් කැරැල්ලක්….?

මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක, ෆරීස් , ජීවාංග මිරැන්ඩෝ , සුනිල් සිල්වා , කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු සහ මාර්ක්...

කෝපයට පත් විරෝධතාකරුවෝ ජනපති පිළිරුව විනාශ කරති

යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනාව පිළිබදව විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද කටුනායක ගුවන්තොටුපල මංසන්ධියේදි  දහස් ගණනක් වු නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ දායකත්වයෙන්...

සරත් ලංසා ගැටුම මහසභාවටත්…?

මීගමුව දැන් ද්වන්ධ දේශපාලන සටනක පොරපිටියක් බදුය.දැනට වසර කිපයක සිට පැවත ආ ලංසා සරත් ආරෝව දැන් මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම් දක්වා පැමිණ...

මීගමුව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන.

දකුණු කළුතර -     පෙ.ව.- 5 . 05 මොරටුව -          පෙ.ව.- 5 . 35 පානදුර -           පෙ.ව.- 6 . 21 කොළඹ කොටුව -  පෙ.ව.- 6 . 50 ගල්කිස්ස -        ...

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා තරගාවලියෙන් මාරිස්ටෙල්ලා පෙරමුණටම

(Negombo) ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය විසින් පැවැත්වූ 2011 වසරේ ‘‘ශී‍්‍රමත් ජෝන් ටාබට්’’ සමස්ථ ලංකා පාසල් මලල කී‍්‍රඩා තරගාවලියේ අනු ශූරතාවය හෙවත් දෙවන ස්ථානය...
Exit mobile version