Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

මානව හිමිකම් වෙනුවෙන් නව වෙබ් අඩවියක්…

(katunayake) රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නිළ වෙබ් අඩවිය නිල වශයෙන්  අන්තර් ජාලයට මුදා හැරි ම  අද සිදුවිය. මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය වෙනුවෙන් වු විශේෂ...

මීගමු රෝහලේ වෙසක් සිරි

Negombo 2600 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන්  මීගමුව රෝහල් කාර්්‍ය මන්ඩලය විසින්  එළඹි වෙසක් පොහෝ දිනය වෙනුවෙන් , පෙර නොවූ විරූ ලෙස එය මහත් හරසරින්...

උතුමාණෙනි, අර්බුදය නිමාවිය…??

(Wennappuwa) මේ දිනවල   වෙන්නප්පුව ආසනය පුරාම අළුත් ආකාරයේ පෝස්ටරයක් ඇලවි තිබේ. බැලුබැල්මට එය පුද්ගලික පංති පෝස්ටරයක අකෘතියට සමානය. මෙහි වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ...

මීගමුවේ වෙසක් සැමරැම්

සෑම වසරකම මෙන්ම  මීගමුව නගරය තුළ මෙවර ද වෙසක් ‍ෙතමගුල  බෙිද්ධ ජනතාව විසින් සමරන අයුරැ නගරයේ තුළ කෙටි සංචාරකයක් කළ අපට දැගන්නට හැකිවිය. ඒ වගේම...

මම ඉඩදුන්නේ රජයේ ඊ ව්‍යාපෘතියට -නගරාධිපති කියයි.

මීගමුව පුස්තකාලයට අයත් අඩ් 45 කින් පමණ සමන්විතව තිබුණු කියවිම් ශාලාවේ අඩි 20 ක පමණ ප්‍රමාණයක් 2011 මැයි 12 වනදා සිට රජයේ ඉ ව්‍යාපෘති...

ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවය දොන් බොස්කෝ පිළට..

මීගමුවෙන් ගිලිහි ගිය පාපන්දු වසන්තය යළි කැදවා ලිමට දොන් බොස්කෝ අායාතනය සමත්ව ඇත. තාරුණ්‍යෙය් විවේකය අරුත්බර කිරිමේ අරමුණින් දොන් බොස්කෝ ආයතනය පාපාන්දු ක්‍රිඩාව නංවාලිමට පියවර...

මීගමුව ප්‍රධාන පුස්තකාලයේ ඉඩ පක්ෂ කාර්යාලයකට

මීගමුව ප්‍රධාන පුස්තකාලයට අයත් කියවීම් ශාලාව විශාල පාඨක පිරිසකගේ පරිහරණයට ලක්වන්නකි.මෙයට යාබදව පසුගිය කාලය තුල ප්‍රංශ ප්‍රදානයන් යටතේ ලැබුන පොත් තොගයක් ද විය එය...

NIMRO -11 , Cake & Structures Exhibition

මීගමුවේ, නයෝමී ජයමහ මහත්මිය මෙහෙයවන කේක් සහ කේක් ආකෘති පිලිබ`ද ඩිප්ලොමා පාඨමාලාව හදාරන සිසුවියන් විසින් ඉදිරිපත් කල ප‍්‍රදර්ශනයක් මැයි මස 13 සිට 15 දා...

මීගමුවේ දුම්රිය ස්ථානය සියවස සමරයි..

වර්ෂ 1910 දෙසැම්බර් 10 දින එවකට පැවැති ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලන කාලයේදී ආරම්භ කල මීගමුව දුම්රිය ස්ථානය සිය අභිමානවත් සියස් සැමරුම සමරයි. ඒ අනුව පසුගිය...
Exit mobile version