Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, November 26, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
Video mee
super star -මීනා ප්‍රසාදිනි.
fgamage
-
2011 May 13
සුපර් ස්ටාර් 3 වන අදියරේ ඉමහත් ජනප්‍රසාදයට පාත්රව වු මීගමුවේ පදිංචි මිනාගේ ජනප්‍රිය ගීතයක්
News
ලෙකෝ මේ මොකෝ …?
fgamage
-
2011 May 13
පසුගිය මාස කිහිපයේදී මීගමුව නගරය තුල උන් හිටි ගමන් විදුලිය ඇන හිටීම නිසා මීගමුව ලංකා විදුලිය පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ ආයතනයට නගරයේ ව්‍යාපාරික ප්‍රජාවේ...
Stories
තල්මසා බැලිමට අතිවිශාල ජනතාවක්
fgamage
-
2011 May 13
මීගමුව මුහුදු වෙරළට ඊයේ රාත්‍රියේ ගොඩගැසු තල්මසා වෙරළින් ඉවත් කිරිමේ කටයුතු අතිවිශාල ජනතාවක් මැද මේ මොහොතේ සිදුවෙමින් තිබේ. මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වය...
Stories
Beach Park එකට ආ තල්මසා
fgamage
-
2011 May 13
අඩි 40 ක් පමණ දිගැති ,බ්ලුවේල් වර්ගයට අයත් තල්මසකු 2011 මැයි 12 වනදා රාත්‍රියේ මීගමුවේ බ්ච් පාක් එක අසල මුහුදට ගොඩ ගසා තිබුණි. එතැන් පටන්...
News
ලෙල්ලමේ නඩුවේ ලිඛිත දේශන ලබන ජුනි 20 දා පැවැත්වේ.
fgamage
-
2011 May 12
මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට අයත් එක්සත් ධීවර සමිතියේ ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ ජලය බැස නොයාම නිසා අප ද්‍රව්‍ය රැදී...
Stories
තිඹිරිගස්කටුවේ, ගෙමිදුලකින්, රතු අන්නාසි ගෙඩියක අංකූර 25 ක්.
fgamage
-
2011 May 12
(Thiberigaskatuwa) රතු පැහැයෙන් යුක්තව පීදුණු අන්නාසි ගෙඩියක අංකුර හෙවත් කුරුල්ලන් 25 ක් පමන හට ගැනිමේ දුර්ලභ සිද්ධියක් මීගමුව, තිඹිරිගස්කටුව ප්‍රදේශයෙන් වාර්තා විය. මීගමුව මහා නගර...
News
දූව දේවස්ථානයේ සංවත්සරයේ ගැටුම අධිකරණයට…
fgamage
-
2011 May 12
මීගමුව, දූව දේවස්ථානයේ මිසම් පාලක පියතුමා විසින් එම ග්‍රාමයේ පුද්ගලයින් 08 දෙනෙකු සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව එය වැඩි දුර විභාගය...
News
නයිනමඩම පාලම කළුවරේ
fgamage
-
2011 May 11
වෙන්නප්පුව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන ආවරණ කලාපයට අයත් කොළඹ හලාවත පාරේ පිහිටා ඇති නයිනමඩම පාලම දැනට දින කිපයක කිසිදු අලෝකයකින් තොරය.එහි ඇති එකදු...
Video mee
කැනිසියස්ගේ අවමංගල පෙරහැර
fgamage
-
2011 May 11
ඉන්දියාවේදි ඝාතනයට ලක්වු ධීවර නායකයෙකු වු කැනිසියස් මහතාගේ අවමංගල පෙරහැර
Video mee
කැනිසියස්ගේ බිරිද නිර්මලාගේ ප්‍රකාශය
fgamage
-
2011 May 11
ඉන්දියාවේදි අත්අඩංගුවට ගැනුන මීගමුවේ ධීවරයන් බේරාගැනිමට ගිය කැනිසියස් බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙඩි පහරින් මියගියේය.
1
...
32
33
34
...
40
Page 33 of 40
Latest news
සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !
2024 November 25
ලංසාගේ ප්‍රබල අධාරකරුවෙකු මිගමුවේදි අත්අඩංගුවට !
2024 November 25
ඔරුව පෙරළි අතුරුදහන්වු අයෙකුගේ සිරුර සොයා ගැනේ !
2024 November 25
මිගමු කලපුවේ ඔරුවක් පෙරළි දෙදෙනෙක් අතුරුදහන් .!
2024 November 24
කලු ගල් පමණක් ඉතිරි කරමින් නිදන් හෑරිල්ලත් අවසන්.! (PHOTOS)
2024 November 24
- Advertisement -
Go to mobile version