spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2011

මීගමුව පරණ නැව යකඩබඩු කඩේට…?

මීගමුව මුහුදේ මීට දශක 3 ක ට පමණ ඉහතදි ගල් පරයක සිරවිම හේතුවෙන් අතරහැර දැමුණ නැව පසුව මීගමුවේ ධීවරයන් හට ඉමහත් ප්‍රයෝජනයක් සහිත එකක්...

MR vs BR

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පවතින ශිතල යුද්ධයේ ගිනියම් වෙමිත් පවතින අරගල භූමිය බවට  පත්ව ඇත්තේ මීගමුවයි. බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා සහ නියෝජ්‍ය...

ආන්ඩු පක්ෂ මංති‍්‍රවරු නගරාධිපතිට එරෙහි වෙති.

මීගමු මහා නගර සභාවේ ආදායම් තත්වය පහත වැටී තිබියදී නගර සභාවට පහසුවෙන් ලබා ගැනීමට තිබෙන ලක්ෂ ගනනක අදායම් නීතී විරෝධී කණ්ඩායම් වලට යාම වහාම...

නගරාධිපතිට විරෝධය පළ කරමින් මීගමුව මහනගර සභාව ආණ්ඩු පක්ෂය නැගිට යයි.

මෑත ඉතිහාසය තුල සිදුනොවුන බොහෝ දේවල් දැන් මීගමුව දේශපාලනය තුල සිදුවෙන්නට පටන්ගෙනය.තම පක්ෂයේ නගාරාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊයේ සභා ගැබෙන් නැගිටි ගියේය. නිමිත්ත වුයේ කොච්චිකඩේ ...

ජයවීර මන්ත්‍රී නින්දෙන් ඇහැරෙයි…???

පිටිපන ඇන්ටන් ජයවීර කියන්නේ මීගමුව මහනගර සභාවේ ආන්ඩු පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක්.ඒ විතරක් නෙමෙයි ඊළග පාර නගරාධිපති වෙන්න පුලුවන්ද කියලත් ට්‍රයි කරන කෙනෙක්. දේශපාලනයට අමතරව...

මීගමුව නගාරික කොමසාරිස් ටෙන්ඩර් කොන්දේසි ගැන දන්නේ නැතිලු.

මේ දිනවල නගරයේ තරමක් උණුසුමකට ලක්වෙමින් ඇති ගැටළුවක් තිබේ.ඒ මංකුලිය ලෙල්ලම අසල මහා මාර්ගය දෙපස මාළු අලෙවි කිරිම නිසා මහජනයා හට දැනට වසර ගණනාවක්...

ලෙල්ලමේ අපිසිරිසිදු කම ගැන නඩුව මැයි 05 වනදා

පසුගිය 18 වැනි ( 2011/04/18* අගහරුවාදා දින පෙරවරුවේ මීගමුව පරල ධාන මහේස්ත්රා1ත් අමරසිංහ මහතා මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට...

මීගමු රෝහලේ වාට්ටු වල ඇති වැසිකිලි බොහෝමයක් භාවිතා කල නොහැකියි. …. නේවාසික රෝගීන් දැඩි දුෂ්කරතාවයක.

මීගමු රෝහලේ නව මහල් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති නේවාසික රෝගීන් වසන වාට්ටු...

මීගමු රෝහලේ පවිත්‍රතා කටයුතු දුර්වලයි.- ඕමේගා ට චෝදනා.

පසුගිය කාලයේ මීගමු රෝහලේ පවිතර්ව තා කටයුතු වල යෙදී සිටි ‘‘ විල් ෂයින් ’’...

bycle rider

Latest news

- Advertisement -spot_img