Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

prison story

කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ගෙන් අසාධාරනයට පත් කාන්තාවකට රු. 10000 ක වන්දියක්

කොච්චිකඬේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දැඩි අසාධරන කිරාකායාවන්ට ලක් වූ කාන්තාවකට රු. 10000 ක වන්දි මුදලක් ගෙවීමට මානව හිමිකම් කොමිසම පසුගියදා නියම කලේය. මාස...

රෝගීන් බැලීමට එන අමුත්තන්ටත්, බාහිර රෝගීන්ටත් මුලික පහසුකමක් හෝ සපයා නැති මීගමුව රෝහල.

මීගමුව රෝහල ගම්පහ දිස්තී‍්‍රක්යේ වැදගත් හා ප‍්‍රධාන නගරයක ස්ථාපිත වීම නිසා ඈත ගම් වලින් පවා නේවාසික රෝගීන් බැලීමට වැඩි පිරිසක් මෙම රෝහලට දිනපතාම පැමිණේ. කුලියාපිටිය,...

Baby death

මීගමුව රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මිය ගිය දරුවෙක්

NGB lagoon issue

මීගමුව කලපුවේ ධීවර ජනජිවිතය විනාශකරන SEA PLANE ව්‍යාපෘතියට ජනතා විරෝධය

NGB Bank protest

මීගමු බැංකුකරුවන්ගේ විරෝධතාවය

Dream star

සිය ළගන්නා සුඵ කටහඩත්, වේදිකාවේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශයත් නිසාවෙන්ම රසික සිත් සතන් හී සදා නොමැකෙන මතක සටහන් තබමින් ඇය පසුගියදා අවසන් වූ...

‘‘ කලපුව හැරීම නවතනු ’’ මීගමු ධීවරයන් කටුනායක මහා පාරේ උද්ඝෝෂණයක.

රජය විසින් නුදුරේදීම මීගමුව කලපුවේ ආරම්භ කිරීමට යන සී-ප්ලේන් ව්‍යාපෘතිය වෙනුවෙන් කලපුවේ සශී‍්‍රකම ප‍්‍රදේශය වන ‘‘ මඩ බොක්ක ’’ ප‍්‍රදේශය හැරීමට විරෝධය පල කිරීම...

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මිය ගිය බිළි`දා ගමම හඩවා අවසන් ගමන් යයි

පසුගිය 17 වැනි දා මීගමු රෝහලේ වෛiවරුන් පිරිසකගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දින 04 ක් ආයු වළ`දා මිය ගිය ළදරුවාගේ අවසන් කටයුතු කඩොල් කැලේ කතෝලික සුසාන...

‘‘ඌරු මස්, හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලනය කරන්ඩ බැහැ’’

ඔබ ඉදාහ ජමකඑමරු එක හොඳින් නඩත්තු කරනවා වගේම ඇඳුම් ඇදීමේදීත් කැපීපේන විලාසිතා කරනවා. ලංකාවේ පොලිටික්ස් වලදී ඒ දෙකම වැදගත් කියලා හිතනවා ද? මම දෙව්සත්හලක අධ්‍යාපනය...
Exit mobile version