spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2011

මළවුන් සහ මල්

මළවන් සිහිකිරීම ආගමික චාරිත‍්‍රයක් ලෙසත්, තමන්ගෙන් වෙන්වූ ලබැඳියන් සංකේතවත්ව සිහිකිරීමත් නොවැ: 02 වනදාට සිදුකරයි. ලංකාවේ කතෝලික බැතිමතුන් මළවුන් සිහිකිරීම වැඩිවශයෙන් සංස්කෘතික අංගයක් ලෙස ඉටුකරයි....

චමිලා ඝාතනයේ පූධාන සැකකාරයා යළිත් වෙදකමේ ?

මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කෙරුණ නිදහස් වෙළඳ කලාප තරුණියකු වු චමිලාගේ ඝාතනයට අදට 2010 නොවැ 12 වසර 3 ක්...

මිනීමැරැමක් ?

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට 2010. 10.14 දින අලූයම ලැබුණ ඔත්තුවක් අනුව  ඔවුන් මීගමුව වෙරළට ගොස් තිබුණේ කැස්බෑ දඩයමකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීම...

අම්මා

මීගමු නගරයේ 273 පිටිපන පාරේ නිතර යනඑන අප කාටත් කොතලාවල පාලම අසල තල් අල විකුණන ඈ අමුත්තියක නොවන බව අපි දනිමු. නමින් පන්ඩාරම් ජෙබමාලයි...

ගිණි කෙලි රස්සාව

me maha kandaතත්පර කිහිපයක් තුළ දැවී අ`ඵ වන හුදෙක් වින්දනය ස`දහා නිෂ්පාදනය වන ගිණිකෙළි කර්මාන්තය පිළිබ`ද ඔබේ දැනුවත් බව අවදි කිරීමට සුදුසු කාලය දැන්...

අපේකම ඇගයූ ගොන්සාල්වේස්

‘‘හේ ලකඩි හේලෝ, හේල හෙලේ හේලෝ, හේ ලකඩි හේලෝ ’’ මීගමුවට ආවේණික මා දැල් හම්බාවක මිහිරි තනුවක් ... මාව අතීතයට කැඳවාගෙන ගියා. දේහදාරී...

සී ප්ලේන් අරගලයේ නඩුව ජූලි 11 වනදා

ආණ්ඩුව විසින් මීගමුව කලපුවේ ආරම්භ කිරීමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතියට විරුද්ධත්වය පල කරමින් ඊට එරෙහිව සිදු කල අරගලයේදී නායතක්වය ගත්   මාකස්  සහ අරුණ රොෂාන්ත යන...

පාඨකයෝ අඩු වූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා

ඔබ කවියෙක් මෙන්ම සන්නිවේදන මාධ්‍ය කීපයකම නියැලෙනවා. එම මාධ්‍ය අතරින්  සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ලෙස ඔබ තෝරාගන්නේ කුමක් ද ? මා  ප‍්‍රබලව නිරත වන...

මීගමුවේ පාක් වලට මොකද වෙන්නේ..?

මීගමුව ජනතාවට නිදහස්ව හා විවේකයෙන් ගත කරන්නට මීගමුව තුල ස්ථාපිතව තිබෙන පොදු ස්ථාන ක‍්‍රම ක‍්‍රමයෙන් මීගමු ජනතාවගෙන් අහිමි වන ආකාරයක් මෑතක...

ටියුෂන් පොස්ටර් තහනම් ….?

මහින්ද රාජපක්ෂගේ පාලනය අගේට තමන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරමින් තිබේ. ඒයට අනුව සියල්ල තහනම් වෙන්නට පටන් ගෙනය. ප‍්‍රසිද්ධ තැන්වල අරක්කු සිගරට් භාවිතාවේ සිට  කාන්තාවගේ...

Latest news

- Advertisement -spot_img