Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

ඇලෙක්සැන්ඩර් මහත්තයෝ කච්චේරිය යළිත් හදල දෙන්න.

උපැන්න හා මරණ හා විවාහ රෙජිස්ටාර් කාර්යාලය මිනිස් ජිවිතයේ සකලවිධ අංග හා බැදි පවතින හෙයින් එහි සේවාවේ ගුන අගුන ඉක්මනින්ම දැනේ... නමුත් මීගමුව බරපතල දේශපාලනිකරණයට...

මැරකමට ලයිසන් දි ඇති රටක සුදර්දීන්ලාගේ කථාව

තමා දන්නා කර්මාන්තයක් කතරමින් දුකසේ  තම පවුල පෝෂනය කල අසරණ මිනිසෙකු තවත් අන්ත අසරණභාවයට ලක් කල ශෝකාන්ත සිදුවීමක් පසුගිය පෙබරවාර් 20 වැනි දින වාර්තා...

පුංචි රෝමයේ පාලනය පාතාලය අතේද..?

මීගමුව ශි‍්‍රලංකාවේ කතෝලිකයන්් අතිබහුතරයක් ජීවත්වන ප‍්‍රධානතම නගරය  ලෙස සැලකේ.මේ නිසාම එයට පුංචි රෝමය යැයි ජනවහරේ යෙදේ. මීගමුවට ඇතුළුවන  ඕනෑම අයෙකු දකින්නේ හංදියක් ගානේ ඉදිවි ඇති...

media protest in Colombo

උපුටන ඔබ ලියූ අන්තර්ගතය සඳහා භාවිතා හැකි අතින් සැකසූ සාරාංශ වේ. මේවා ඔබේ තේමාවේ භාවිතා කළ හැක.

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තය හා බැදුන පන්න ක්‍රම

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැුකියා වර්ග ඇත. එම රැුකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

ප්‍රභාශ්වර 2011

සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යංශයයට අනුබද්ධ දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රභාශ්වර 2011 වෙස් හා මංගල්‍යය2011 මාර්තු වන 31 දින මැටිකොටුව ශ්‍රී සුරේන්ද්‍රාරාම පුරාණ...

කුරණ බස්නැවතුම ඉවත්කළේ කව්ද ?

කුරණ ප්‍රදේශයේ බස්නැවතුමක් පසුගිය දිනක හිටිහැටියේ ඉවත්කර දමා තිබුණි.අපට වාර්ථා වු අන්දමට එය රැගෙන ගොස් තිබුනේ ඒ අසල පිහිටි දැවැන්ත කන්ටේනර් රථ හිමි ආයතනයක්...

නියෝජ්‍ය ඇමැති පුතා කොරවෙයි.

මීට සති කීපයකට ඉහතදි අපුරු සිදුවිමක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.එහි ප්‍රධාන කථා නායකයා වුයේ මේ ප්‍රදේශයේ කුප්‍රකට දේශපාලකයෙකුගේ පුතෙකි.ඔහු පසුගිය කාලය පුරා මේ හතර...

උත්කර්ෂවත් සුනඛ ප්‍රදර්ශනයක් මීගමුවේදි.

සුනඛයන් සදහා වු විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය දිනක මීගමුව මහනගර සභා භූමීයේදි පැවැත්විණ.මේ සදහා ප්‍රදේශ රැසකින් විවිධ වර්ගවලට අයත් සුනඛයන් රැගෙන විත් තිබුනි.

එ.ජා.ප මීගමුව වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහ සභාව රැස්වේ.

මීගමුව එජාපයේ වෘත්තිකයන්ගේ මහ සභා රැස්වීම මාර්තු 06 ..දින මීගමු කුඩාපාඩුවේ ගෝලඩන් ස්ටාර් බිච් හොටෙල් හි පැවත්විණි.මෙහි ප්‍රධාන ආරධිතයා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි...
Exit mobile version