Friday, November 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

නොසැලකිලිමත් රියදුරන්ට දඩුවම් දෙන්නේ කව්ද…?

පසුගිය දිනක මහවිදියේ පාලම අසල අතිශය භායනක අනතුරක් සිදුව  තිබුණි.ඒ නොසැලකිලිමත් ලොරි රථ රියදුරකු අතිනි.මේ තට්ටු ලොරි රථයේ පටවාගෙන පැමින තිබුනේ විශාල බැකෝ යන්ත්‍රයකි. ...

කොරෙස් D ආතල් එකට බිලිවු තාරුණ්‍යයය…

සංස්කෘතික ජිවිතයක් නැති සමාජයක ආතල් එක සැපයෙන්නේ කෙටි මාර්ග වලිනි.ඒ ය කොතරම් කෙටිදැයි කිවහොත් කැස්සට ගන්න පැණියක් තාරුණ්‍යෙයේ ආතල් එකක් බවට පත්ව තිබේ.මේ නිසා...

මාංකුලිය පාරේ වාහන වලින් කප්පම් ගනියි.

මීගමුවේ මාංකුලිය ලෙල්ලමට මාළු ගැනිමට  පැමිණෙන වාහන බොහොමයක් නවාත තැබෙන්නේ 273 මාර්ගයේ දූව පැත්තට වන්නටය.මේ වාහනවලින් දිනපතා පාපැදියකින් පැමිණෙන කොට කලිසමක් ඇද ගත් පුද්ගලයෙක්...

ආණ්ඩු පක්ෂය වැඩියෙන්ම කැමැති කැලිසන්ට…..????

කැලිසන් ජයකොඩි තාලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර ද තේරිපත්වු එජාප මන්ත්‍රිවරයෙකි.ඔහු පිළිබදව අපගේ වෙබ් අඩිවිය විසින් විශේෂ හෙළිදරව්වක් කලේය.ඒ මීගමුව නගරයේ ඉඩම් අනිතික ලෙසින්...

විපක්ෂයේ, නිශාන්ත ප‍්‍රනාන්දු මංති‍්‍රවරයා ආණ්ඩුවට පනියිද ???

පසුගිය නොවැම්බර් 03 වන දින මීගමුව මහා නගර සභාවේදී පැවැති නව නාගරික මංතී‍්‍ර මන්ඩලය සහභාගී වූ ප‍්‍රථම මංගල මහා සභා රැස්විමේදී මංති‍්‍රවරුන් සිය අදහස්...

ඇමති රාජිතට කඩේ ගිය සිරිමල්ට ධීවර කාන්තාවෝ විරෝධය පළකරති.

ඉන්දියාවේ අන්දමන් දුපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් 06 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දක=ලිය ප්‍රෙද්ශයේ පැවැති මරාන්තික උපවාසයට සහය දක්වනු පිණිස  මීගමුවේ බහුජන සංවිධානද එක්ව...

මීගමුවේ නගරාධිපති ධුරය, රත්වූණු තෙල් තාච්චියක් – විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු

මීගමුවේ නගරාධිපති ධුරය පිලිබදව මෙම අදහස් පල වුයේ  නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මීගමුව මහා නගර සභා රැස්විම් ශාලාවේ පැවති නව නාගරීක මංති‍්‍ර...

මීගමුවේ සුළු ජාතික මහජන නියෝජිතයින්ට අසාධාරනයක් ??? ..

නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මීගමුව මහා නගර සභාවේ දී නව නාගරීක මංති‍්‍ර මන්ඩලයේ ප‍්‍රථම මහ සභා රැස්වීම පැවැත්විණි. පක්ෂ විපක්ෂ නාගරික මංති‍්‍රවරුන්  ...

මේ ඇන්ටන් ජයවීර, බෙදා ගෙන කන කෙනෙක් මිසක් බදාගෙන කන කෙනෙක් නොවෙයි.මීගමුව නව නගරාධිපති කියයි.

මීගමුව නව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා මේ අදහස් පල කලේ  නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ පැවති මීගමුව මහා නගර සභාවේ නව නාගරීක මංති‍්‍ර...
Exit mobile version