Monday, September 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

මීගමුව හිටපු HQI නැති නිසා ධීවර නායකයින්ට එරෙහි නඩුව කල් යයි…

රජය විසින් මීගමුව කලපුවේ ආරමිභ කිරිමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතිය පිලිබ`දව අත් පති‍්‍රකා බෙදු ධීවර නායකයින් දෙදෙනෙකුට එරෙහිව මීගමුව පොලිසිය විසින් ගොනු කරන ලද නඩුවේ තවත්...

දඵවකොටුව , ගුරුවරියගේ අධිකරණ මරණ පරීක්ෂණය ඇරඹෙයි.

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව දඵවකොටුව ලොයෙලා විද්‍යාලයේ සේවය කල ගුරුවරියක් වන ශී‍්‍රනී වාසනා අමරතුංගේ...

ධීවරයන් ගෙන්වා දිමට රජය පොරොන්දු වෙයි.උපවාසය අවසන්

අන්දමන් දූපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් මෙරටට ගෙන්වා දිමට රජය කටයුතු කරන බවට පොරොන්දු වෙයි. වයඹ පළාත් සභා ධීවර ඇමති සනත් නිශාන්ත මහතා හරයා මේ...

රුක්මණි දේවියගේ ස්මාරකය ඉදි කිරිමට ලබා දුන් ලක්ෂ 05 සිදු වුයේ කුමක්ද ?

මීගමුවට මහත් අභිමානයක් එක් කල හෙලයේ මහා ගීත කෝකිලාවිය ලෙසද  අග‍්‍රගන්‍ය ශී‍්‍ර ලාංකික සිනමා නිලියක් ලෙසින් ද මහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ රුක්මනී දේවිය ගේ...

මීගමුව නූතනද ? මීගමුවේ පාලකයන් නූතනද?? මීගමුවේ ජනතාව නූතනද…???

බස්නැවතුම කඩිමුඩියේ වීවෘත කෙරුනේ 2011 පළාත් පාලන මැතිවරණයට පෙර  දේශපාලන වාසියක් ලබාගනු පිණිසය. 2007 වසරේ දෙසම්බරයේදි නත්තලට පෙර තිබුන බස්නැවතුම මහා හදිස්සියකින් කඩා දැමුණි.එයට හේතුව...

‘නිමල් ලංසා අමාත්‍යවරයාට නොදන්වා මම මීගමුවට කිසිවක් කරන්නේ නැහැ’ මීගමුව නව නගරාධිපති ඇන්ටනී ජයවීර පවසයි.

ඔක්තෝබර් 28 වැනි සිකුරාදා දින උදෑසන දී මීගමුව නව නගරාධිපති ලෙස සිය නිල රාජකාරි ඇරඹීම වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ , නගර ශාලවේ පැවැති...

නව නගරාධිපති රාජකාරි භාරගැනිමේ උළෙලට සංවිධායක සරත් ගුණරත්න අමාත්‍යවරයා නොපැමිනේ.

පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් පසු මීගමුව මහා නගර සභාවට තේරී පත්වූ නව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා සිය ධුරයේ නිල රාජකාරී භාරගැනීම වෙනුවෙන් ඔක්තෝබර් මස...
Exit mobile version