Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, February 23, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
මීගමුවේ නව නගරාධිපති රාජකාරි කටයුතු අරඹයි.
fgamage
-
2011 October 29
නව නගරාධිපති ලෙස ආන්ඩු පක්ෂයේ ඇන්ටනී ජයවීර මහතා 2011 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා දින පෙරවරුවේ මීගමුව නගර සභාවේ දී සිය නිල රාජකාරී කටයුතු...
Stories
කන්දකුලියේ උපවාසයට සහයට මීගමුවේ දි විරෝධතාවක්
fgamage
-
2011 October 29
අන්දමන් දූපත්වල සිරගත කර ඇති කන්දකුලියේ ධීවරයන් ඉක්මනින් නිදහස් කරන ලෙස ඉල්ලමින් දැනට දින 5 තිස්සේ පවත්වාගෙන මරාන්තික උපවාසයට සහය පළ කරමින් අද දින මීගමුවේ...
News
සොයිසා වත්ත ජනතාවගෙන් කටාන ගොවි ජන සේවා නිලධාරියෙකුට දැඩි චෝදනා.
fgamage
-
2011 October 28
කොච්චිකඬේ තුෂාර සුපර්මාර්කට් අයිතිකරු විසින් එම ව්‍යාපාරික ආයතනය ආසන්නයෙන් ගලා යන තෝප්පුව ඇල ( බන්ඩි ඇල ) මාර්ගයේ එක් ඉවුරක් ගොඩ කර ඇල මාර්ගයේ...
News
නාගරික මංති‍්‍ර බන්ධුල නාඔටුන්න කාගේ පැත්තේද ?
fgamage
-
2011 October 28
කොච්චිකඬේ ව්‍යාපාරිකයෙකු විසින් තෝප්පුව ඇල (බන්ඩි ඇල) මාර්ගයේ හැඩය වෙනස් වන පරිද්දෙන් එක් ඉවුරක් ගොඩ කිරීමත් ඒ වෙනුවට වෙනත් ඇල මාර්ගයක් කැපීම යන කි‍්‍රයාවලිය...
News
තවත් භික්ෂුන් දෙනමක් උපවාසයට එක්වෙති.
fgamage
-
2011 October 28
කන්දකුලියේ ධීවරයන් යළි මෙරටට ඉක්මනින් ගෙන්වා ගැනිම අරමුණ කොටගෙන පැවැත්වෙන මරාන්තික උපවාසයේ තෙවැනි දිනයේදි තවත් භික්ෂුන් වහන්සේ දෙනමක් අද උදෑසන එක්ව ඇතැයි වාර්ථාවේ. අසාධ්‍ය තත්වයෙන් ...
News
තවත් මව්වරු 9 ක් උපවාසයට එක්වෙති.
fgamage
-
2011 October 28
අන්දමන් දූපත්වල සිරගතකොට සිටින කන්දකුලියේ ධීවරයන්ගේ ප්‍රශ්ණයට සහය පළ කරමින් මීට සුළු මොහතකට කලින් තවත් මව්වරුන් 9 දෙනෙකු උපවාසයට එක්ව ඇත.මේ අතර දැනට ඕස්ට්‍රේලියාවේ...
News
තොප්පුව ඇල වෙනස් කරලා, වැරදි කරුට තාමත් නඩු නෑ..??
fgamage
-
2011 October 28
කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ගලා බසින තෝප්පුවේ ඇල නමින් හදුන්වන ඇල මාර්ගයේ (බන්ඩි ඇල)එක් ඉවුරක රක්ෂිතය කපා දමා එම ඇල ඉවුර අනවසරයෙන් ගොඩ කර එම...
News
උපවාසයේ යෙදුන දෙදෙනෙකුට අසාධ්‍යයයි .වහාම රෝහලට..
fgamage
-
2011 October 28
ඉන්දියාවේ අන්දමන් දූපත්හි සිරගතකොට සිටින කන්දකුලියේ ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දකුලියේදි ඇරඹි උපවාසයේ අද තෙවන දිනයයි.මේ සදහා සහාභාගිව සිටින මානසලංකාර හිමියන්ගේ සහ...
News
කම්කරු අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ කම්කරුවන් 8 ක් බන්ධනාගාරයට
fgamage
-
2011 October 28
පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් පිළිබදව ගෙන ආ රජයේ යෝජනාවට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් දැවැන්ත උද්ඝෝෂණයක නියැලුන අතර එහි ප්‍රථිඵලයක් ලෙසින් රජයට මේ...
News
හිටපු නාගරික මංතී‍්‍ර මාර්ක් සුජිත් ඇතුළු සැකකරුවන් නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරයට.
fgamage
-
2011 October 28
මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි මස 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන...
1
...
7
8
9
...
40
Page 8 of 40
Latest news
PTA අහෝසි කරන්න – ආණ්ඩුවට පෙත්සමක්
2025 February 23
තාරුණ්‍ය වෙනුවෙන් කැපවුණ ‘දොන් බොස්කෝ’
2025 February 21
පාතාලය මිගමුවටත් ?
2025 February 21
මීගමුවේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට
2025 February 20
මහාවීදිය දෙව් මැදුරේ බිතු සිතුවම් කල ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය එළිදැක්වේ
2025 February 18
- Advertisement -