Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, February 24, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
Stories
අතුරුදහන් වුවන්ගේ ස්මාරකය ඉවත්කිරිමේ කතෝලික පල්ලියේ උත්සාහයට විරෝධය පළවේ.
fgamage
-
2011 October 27
අතුරුදහන් වුවන්ගේ සැමරිමේ උත්සවය රද්දොළුව මංසන්ධියේ පිහිටි සිහිවටනය අභියසදි අද දින සිදුකරන ලදි. 21 වන වතාවටත් සිදුකෙරුන මෙම සමරුම පිළිබදව එහි සංවිධායකයන් පවසා සිටියේ...
News
උපවාසයේ යෙදි සිටින මවට අසාධ්‍යයයි.
fgamage
-
2011 October 27
අන්දමන් දූපත්වල සිරගතකොටගෙන සිටින කන්දකුලියේ ධීවරයින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඒ ග්‍රාමයේ භික්ෂුන් දෙනමක් දින දෙකකට පෙර උපවාසයක් අරඹන්නට යෙදුන අතර පසුව එයට...
Stories
සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩා ඉවත්කරන ලෙස කතෝලික සභාව ඉල්ලයි
fgamage
-
2011 October 27
(හදිසි මාධ්‍ය නිවේදනය) සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා...
News
තෝප්පුව ඇල රක්ෂිතය පිරවු ව්‍යාපාරිකයාට කොච්චිකඩේ පොලිසිය නඩු නොදමන්නේ ඇයි..???
fgamage
-
2011 October 25
කොච්චිකඩේ නගරය ආසන්නයේ හලාවතට දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය හරහා වැටි ඇති තෝප්පුව ඇල රක්ෂිතය පස් දමා පිරවු ව්‍යාපාරිකයෙකුට එරෙහිව ඒ ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරිනි...
News
අන්දමන්දූපත්වල සිරගත කර සිටින ධීවරයින් ගෙන්වා දෙන ඉල්ලමින් භික්ෂුන් උපවාසයේ
fgamage
-
2011 October 25
කන්දකුලියේ ප්‍රදේශයේ ධීරවයින් 6 දෙනෙකු දැනට වසර එකාමාරක් පමණ තිස්සේ ඉන්දියාවේ අන්මන් දුපත්වල වල සිරගතකොට තබාගෙන සිටිමට විරෝධය පළ කරමින් කන්දකුලිය ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්...
News
මීගමු රෝහල අනාරක්ෂිතයි..???
fgamage
-
2011 October 24
පසුගිය 21 වන සිකුරාදා මීගමු රෝහලේ නිලධාරිණියකගේ මාලයක් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම සිදුවීමට මුහුන දී ඇත්තේ...
News
තෝප්පුව ඇල රක්ෂිතය ව්‍යාපාරිකයෙක් වැලි දමා පුරවලා…
fgamage
-
2011 October 23
නීතිය වල් වැදුන නගරයක නිති කඩන්නට කිසිවෙකුත් බිය නොවේ.අද මීගමුව නගරය තුල සිදුවෙමින් ඇත්තේ මේ යථාර්ථයයි. පරිසරය සුරකීමේ ප්‍රධාන වගකිමක් දරන ප්‍රා දේශිය ලේකම් කලපුවේ...
News
රද්දොළුව පියතුමා බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙනියයි…
fgamage
-
2011 October 22
සීදුව රද්ෙදාාළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන් පැය...
News
ඩෙංගු අවධානම මීගමුවටත් තාම තිබෙනවා?
fgamage
-
2011 October 22
මීගමුව හා අවට ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගය වාර්තාවීමේ තත්ත්වය තවමත් පවතින බව මීගමුව රෝහලෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරැ වෙයි ඔතෝම්බර් මාසයේදී මේ වන විට...
Stories
මළවුන් සිහිකිරිමටත් එරෙහිවු කතෝලික පියනමක්
fgamage
-
2011 October 22
1989 භිෂණ සමයේ නිදහස් වෙළද කලාප කම්කරුවෙක් සහ ඔහුගේ නිති උපදේශක වරයා රද්දොළුව මංසන්ධියේදි ඝාතනය කර පුලුස්සා දමා තිබිණ.මේ ක්‍රියාධරයන් සහ මෙරට භිෂණ සමයේ...
1
...
8
9
10
...
40
Page 9 of 40
Latest news
PTA අහෝසි කරන්න – ආණ්ඩුවට පෙත්සමක්
2025 February 23
තාරුණ්‍ය වෙනුවෙන් කැපවුණ ‘දොන් බොස්කෝ’
2025 February 21
පාතාලය මිගමුවටත් ?
2025 February 21
මීගමුවේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට
2025 February 20
මහාවීදිය දෙව් මැදුරේ බිතු සිතුවම් කල ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය එළිදැක්වේ
2025 February 18
- Advertisement -