Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

අතුරුදහන් වුවන්ගේ ස්මාරකය ඉවත්කිරිමේ කතෝලික පල්ලියේ උත්සාහයට විරෝධය පළවේ.

අතුරුදහන් වුවන්ගේ සැමරිමේ උත්සවය  රද්දොළුව මංසන්ධියේ පිහිටි සිහිවටනය අභියසදි අද දින සිදුකරන ලදි. 21 වන වතාවටත් සිදුකෙරුන මෙම සමරුම පිළිබදව එහි සංවිධායකයන් පවසා සිටියේ...

උපවාසයේ යෙදි සිටින මවට අසාධ්‍යයයි.

අන්දමන් දූපත්වල සිරගතකොටගෙන සිටින කන්දකුලියේ ධීවරයින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින්  ඒ ග්‍රාමයේ භික්ෂුන් දෙනමක්  දින දෙකකට පෙර උපවාසයක් අරඹන්නට යෙදුන අතර පසුව එයට...

සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩා ඉවත්කරන ලෙස කතෝලික සභාව ඉල්ලයි

(හදිසි මාධ්‍ය නිවේදනය) සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා...

තෝප්පුව ඇල රක්ෂිතය පිරවු ව්‍යාපාරිකයාට කොච්චිකඩේ පොලිසිය නඩු නොදමන්නේ ඇයි..???

කොච්චිකඩේ නගරය  ආසන්නයේ හලාවතට දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය හරහා වැටි ඇති තෝප්පුව ඇල රක්ෂිතය පස් දමා පිරවු ව්‍යාපාරිකයෙකුට එරෙහිව ඒ ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරිනි...

අන්දමන්දූපත්වල සිරගත කර සිටින ධීවරයින් ගෙන්වා දෙන ඉල්ලමින් භික්ෂුන් උපවාසයේ

කන්දකුලියේ ප්‍රදේශයේ ධීරවයින් 6 දෙනෙකු දැනට වසර එකාමාරක් පමණ තිස්සේ ඉන්දියාවේ අන්මන් දුපත්වල වල   සිරගතකොට තබාගෙන සිටිමට විරෝධය පළ කරමින් කන්දකුලිය ප්‍රදේශයේ  බෞද්ධ භික්ෂුන්...

මීගමු රෝහල අනාරක්ෂිතයි..???

පසුගිය 21 වන සිකුරාදා මීගමු රෝහලේ නිලධාරිණියකගේ මාලයක් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග  සදහන් කරයි. මෙම සිදුවීමට මුහුන දී ඇත්තේ...

තෝප්පුව ඇල රක්ෂිතය ව්‍යාපාරිකයෙක් වැලි දමා පුරවලා…

නීතිය වල් වැදුන නගරයක නිති කඩන්නට කිසිවෙකුත් බිය නොවේ.අද මීගමුව නගරය තුල සිදුවෙමින් ඇත්තේ මේ යථාර්ථයයි. පරිසරය සුරකීමේ ප්‍රධාන වගකිමක් දරන ප්‍රා දේශිය ලේකම් කලපුවේ...

රද්දොළුව පියතුමා බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙනියයි…

සීදුව රද්ෙදාාළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන්  පැය...

ඩෙංගු අවධානම මීගමුවටත් තාම තිබෙනවා?

මීගමුව හා අවට ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගය වාර්තාවීමේ තත්ත්වය තවමත් පවතින බව මීගමුව රෝහලෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරැ වෙයි ඔතෝම්බර් මාසයේදී මේ වන විට...

මළවුන් සිහිකිරිමටත් එරෙහිවු කතෝලික පියනමක්

1989 භිෂණ සමයේ නිදහස් වෙළද කලාප කම්කරුවෙක් සහ ඔහුගේ නිති උපදේශක වරයා රද්දොළුව මංසන්ධියේදි ඝාතනය කර පුලුස්සා දමා තිබිණ.මේ ක්‍රියාධරයන් සහ මෙරට භිෂණ සමයේ...
Exit mobile version