spot_img
spot_img
Saturday, September 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2012

මේ සුව පියස අයිති නගර සභාවටද..?

මීගමුවේ පාන්කඩ හංදිය අසල පිහිටි මේ සුව පියසේ බිම ඉතාමත් අලංකාර ලෙසින් නිමවා ඇත්තේ ඒබිසි ගල් අතුරාලමිනි.මේ අලංකරණය සදහා අමදුව්‍ය ඇතුළු ශ්‍රම දායකත්වය මීගමුව...

එක් වෙමු

  කූඹි රැලක් දුටුවෙමි එහෙ මෙහෙ දුවනා රජෙකු නැතත් මඟ පෙන්වන්නා පුදුම තමයි උන් කරනා වැඩ ගොන්නා නායකයෙකු රජෙකු මොළයක් ඇතත් කර පින්නා වැනි වැනි කල් මරණා මිනිසුන් ගැන දුක සිතුනා තැන තැන...

ලංසාකරණය වු පරිපාලන අධිකාරියක් ..?

මීගමුව මහනගර සභාවේ මෙතෙක් පැවති අර්බුදය අද තවත් වටයකින් ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ නගරාධිපතිධුරයද ද මුල් කරගෙනය. එයට ප්‍රධාන වී ඇත්තේ මීගමුව මහනගර සභාව තුළ අද...

මීගමුවේ ක්‍රිඩා පිට්ටනි අයිති කාටද ?

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ක්‍රිඩා පිට්ටනි සියල්ල අද පාලනය වන්නේ මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට අවශ්‍ය ආකාරයටය. රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදිකරන්නට යෙදුන ටෙනිස්...

ටෙනිස් පිට්ටනියේ ලොක්කා කාන්තාවකට පහරදි දැන් හිරේ.

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ටෙනිස් පිට්ටනිය දැන ් පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා ටෙනිස් සංගමය විසිනි. දැනට එය භාරව කටයුතු කරන ප්‍රියංකර නැමැත්තා නාරා...

මීගමුවේ ෆොටෝකාරයන්ට හොද තැනක්

මීගමුව ජායාරූප ශිල්පීන්ෙග් සංගමයේ  නව  ගොඩනැගිල්ල හෙට පෙරවරුවේ විවෘත  කිරිමට නියමිතය. මීගමුව පුද්ගලික බස්නැවතුම් පල පිහිටි ඉඩමට යාබදව ඇති ළමා උද්‍යානයේ  නඩත්තු කටයුතු කරගෙන යාම...

උත්සව සමයේ හොරකම් වැඩිවෙලා.

විශේෂයන්ම මිගමුව හා අවට ප්‍රදේශවල හොරකම් වැඩිවිමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි පොලිස් ුආරංචි මාර්ග සදහන් කරයි.මෙහිදි උත්සව සමයේ නෑ ගමන් හෝ වෙනත් කටයුතු සදහා නිවසින්...

සොරෙකුගේ පහරකෑමට ලක්වු කාන්තාවක් රෝහලේ

යතුරු පැදියක යමින් සිටි කාන්තාවකගේ මග යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු විසින් හරස්කර ඇය ගෙල පැළද සිටි මාලය කඩාගෙන යතුරු පැදියද පෙරළා ඇයටද...

මියැසියෙන් රු 5000ට වැඩි සැම බිල්පතකටම වට්ටම්

මීගමුවේ විශාලතම පෙර අපරදෙදිග සංගීත භාන්ඩ ප්‍රදර්ශනාගාරයෙන් දෙසැ -15 සිට ජනවාරි 15 දක්වා  මිළදී ගන්නා රු 5000ට වැඩි  සෑම බිල්පතක් සදහාම 10%ක වට්ටමක් ලබාදෙයි. මෙම විශේෂ...

පීසා හට් එක නිසා ගැලවූ බස්නැවතුම තවමත් ඉදිවී නැහැ

දැනට  මාස  එකහමාරකට   පමණ  පෙර  දී  වෙන්නප්පුව ප්‍රා‍ෙද්ශීය  සභාවට මදක් නුදුරින්  මීගමුව දෙසට පිහිටා තිබූ   බස්නැවතුම්පල  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින්  කඩා ඉවත් කරන...

Latest news

- Advertisement -spot_img