2012 අයවැයෙන් යෝජනා කළ රථ ගාලට මොකද වුනේ..?

0
346

මීගමුවේ මෙතෙක් ප්‍රධාන අඩුපාඩුවක් වු   රථ ගාලක් තැනිම වෙනුවෙන් 2012 අයවැයෙන් මිලියන 15 ක් වෙන් කර තිබුණි.

එහෙත් මේ වෙනුවෙන් කිසිදු සුදානමක් නගර සභාව විසින් සිදුකර තිබුෙන් නැත.තතු එසේ තිබියදි ලබන අයවැය පිළිබදව වු නගරාධිපතිවරයාගේ කථාවේ දි ඔහු සදහන් කර තිබුනේ පසුගිය වසරේ තමන්ට නිමකිරිමට නොහැකි වු වැඩක් ලෙසින් මෙය  එම ලැයිස්තුවට ඇතුලත් කිරිම පමණි.

විපක්ෂයේ කිසිවෙක් මේ ගැන විමසා තිබුනේද නැත.P11801581

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here