Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, November 25, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
News
ටයිල් පොළ සහ නගර සභාවේ ගැරිල්ල ?????
fgamage
-
2012 November 1
පසුගිය දිනවල මීගමුව මහනගර සභා භූමිය තුල ටයිල් පොළක් පැවැත්වුණි .මේ හේතුව නිසා නගර සභා භුමිය ට හානි සිදුවිමට ඉඩ තිබුනද මේ පොළ අදාල...
News
රොෂාන් චානක අදත් සැමරේ
fgamage
-
2012 November 1
නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල බේරාගැනිම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ කම්කරුවන්ට එය රැකගන්නට සිදුවන්නේ ජිවිත පවා පුදකරමිනි. රොෂාන් ඝාතනය කෙරුන ජුනි මස...
Stories
මීගමුවේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් ගුරුගේ මේ හංගන්නේ කුමක්ද?
fgamage
-
2012 November 1
මීගමුවේ මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ පුර්ණ අනුග්‍රහය යටතේ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයාට හැමිල්්ටන් ඇල මාස 6 කට බදු දුණි.එමෙන්ම කෝටි ගණනක...
Stories
මීපුර වෙබ් අඩවියේ නව නිවහනේ වැඩ අවසන් .
fgamage
-
2012 November 1
පසුගිය දිනවල දිනපතා පුවත් වෙනදා මෙන් ඔබ අතරට ගෙන ඒමට නොහැකිවිම ගැන අපේ කණගාටුව.අපේ වෙබ් අඩවිය දැන් සයිබර් අවකාශයේ නව නිවහනකට පිවිස ඇත. නැවතත්...
News
අතුරුදහන්වූවන් සිහිකිරීමේ ජාතික දින සැමරැම 22වන වරටත් රද්දොළුවේදී
fgamage
-
2012 October 27
මෙරට දේශපාලන සංස්කෘතිය තුළ තවමත් අපරාධයක් ලෙස සිදුවන පුද්ගලයන් අතුරුදහන් කිරීම් හා පැහැරගැනිම් හා ඝාතන වලට එරෙහිව 1991 වසරේදී ආරම්භ කළ අතුරැදහන්වූවන් සැමරීමේ ජාතික...
News
මීපුර නව නිවහනකට
fgamage
-
2012 October 27
මීපුර වෙබ් අඩවිය සයිබර් අවකාශයේ නව නිවහනකට පිවිස ඇත.මේ දිනවල සිදුවෙමින් ඇති පදිංචිය වෙනස් කිරිමේ කටයුතු නිසා සුපුරුදු පරිද්දෙන් පුවත් සහ ජයාරූප ඔබ වෙත...
News
දේශපාලකයන්ගේ හයියෙන් ව්‍යාපාරිකයෝ පරිසර නිති කඩති.
fgamage
-
2012 October 26
මීගමු කලපුව සංචාරක කටයුතු සදහා යොදාගැනිම වෙනුවෙන් සැකසෙමින් ඇති විවිධ ව්‍යපෘති සදහා දේශපාලකයන්ගේ ආශිර්වාදය ලැබි තිබේ.තතු එසේ වුවුද මේ බොහොමයක් සදහා අදාල රාජ්‍ය ආයතනවලින්...
News
කලපුව හැරූ ගුරුගේ ගේ ආධාරකරුවෝ 30 දක්වා බන්ධනාගාරයට
fgamage
-
2012 October 26
බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මීගමුව කලපුවේ දුපතක ඇල මාර්ගයක් කපමින් සිටි ගුරුගේ ගේ සේවකයින් දෙදෙනෙකු අද උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් පවසා තිබුනේ තමන්...
News
ඩෙංගු මරණයක්
fgamage
-
2012 October 26
වෙන්න්ප්පුව ජෝශප් වාස් විදුහලේ 9 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ඩෙංගු රෝගය වැලදිමෙන් ඊයේ දවහල් මීගමුව රෝහලේදි මිය ගොස් ඇතැයි වාර්ථා වේ.දංකොටුව ප්‍රදේශයේ...
News
ගුරුගේ කලපුව වනසයිද ??
fgamage
-
2012 October 26
ගුරුගේ නම් වු ව්‍යාපාරිකයා මීගමුව කලපුව සිය ව්‍යාපාරික සංචාරක සිහිනය සැබැ කරගැනිමට උපරිම අයුරින් යොදා ගැනිමට සියළු උත්සාහ දරමින් සිටින බව අප දැනටමත් අපේ...
1
...
24
25
26
...
74
Page 25 of 74
Latest news
සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !
2024 November 25
ලංසාගේ ප්‍රබල අධාරකරුවෙකු මිගමුවේදි අත්අඩංගුවට !
2024 November 25
ඔරුව පෙරළි අතුරුදහන්වු අයෙකුගේ සිරුර සොයා ගැනේ !
2024 November 25
මිගමු කලපුවේ ඔරුවක් පෙරළි දෙදෙනෙක් අතුරුදහන් .!
2024 November 24
කලු ගල් පමණක් ඉතිරි කරමින් නිදන් හෑරිල්ලත් අවසන්.! (PHOTOS)
2024 November 24
- Advertisement -
Go to mobile version