Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, November 26, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
News
සාහිත්‍ය උත්සවය 2012
fgamage
-
2012 September 21
මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ සාහිත්‍ය උත්සවය පසුගියදා මීගමුව නගර ශාලාවේදී පැවැත්විනි. එම අවස්ථාව සදහා ප්‍රධාන අමුත්තන් ලෙස මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් ඇතුළු...
Articles
බෝගස් නිසා පෙරියමුල්ල, හැමිල්ටන් ඇල පාලම අනතුරේ
fgamage
-
2012 September 21
මීගමුව , පෙරියමුල්ල හැමිල්ටන් ඇල පාලම මේ වන විට යම් අවධානම් සහිත තත්වයකට පත් වෙමින් තිබේ. එයට හේතුව මෙම පාලමේ දෙපැත්තේ ඇති ප්‍රධාන...
Articles
Facebook පෙම වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වෙයි.
fgamage
-
2012 September 20
මේ කථාව අපි මෙහෙම පටන්ගමු. කොල්ල නුවර පැවත්තේ කෙල්ල වෙන්නප්පුවේ, ඉන්නේ පිටරටක. වැට් වලදි කෙල්ලට කියල තිබුනේ කොල්ල දත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා...
Citizen Page
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
fgamage
-
2012 September 20
නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය....
News
අර්බුද විසදානොගෙන රාජපක්ෂ උද්‍යානය සංවර්ධනය කිරිම නිතිවිරෝධියි.- හිටපු විපක්ෂ නායක රොයිස් විජිත.
fgamage
-
2012 September 20
රාජපක්ෂ උද්‍යානයට අදාලව දැනට මතුව ඇති නිතිමය සහ අනෙකුත් ගැටළු විසදා ගන්නා තෙක් එහි කිසිදු සංවර්ධන කටයුත්තකට මීගමුව මහනගර සභාව පියවර නොගන්නට ගෙන තිබු...
Stories
රාජපක්ෂ උද්‍යානයේ කෝටි ගණනක පාඩුව ගෙවන්නේ හිටපු නගරාධිපති නිමල් ලංසාද,,,,?????
fgamage
-
2012 September 20
මීගමු නගර සභාවේ ආණ්ඩු පක්ෂ පාලනය විසින් සිදුකරන්නට යෙදුන අසාර්ථකම ව්‍යාපෘතිය බවට පත්ව ඇත්තේ හිටපු නගරාධිපති නිමල් ලංසාගේ මෙහෙයවිම යටතේ රාජපක්ෂ උද්‍යානය බදු දිමයි. අදුරදර්ශි සැලසුම් හා...
News
විදේශ යුවලක් මංකොල්ලකෑමට තැත් කළ ගුරුවරයෙක් සහ ගෝලයන් අත්අඩංගුවට
fgamage
-
2012 September 19
පසුගිය 17 වනදා විදේශීය යුවලකට පහරදී ඔවුන් සතු ජංගම දුරකථනයක් පැහැරගැනිමට තැත්කිරීම සම්බන්ධයෙන් මීගමුව ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා සිසුන් දෙදෙනකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට...
News
කලාපීය අනුනාහිමිගේ ජංගම දුරකථනය ගොළු වෙලා..????
fgamage
-
2012 September 19
මහනගර සභා භූමියේ ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාව හා සම්බන්ධව මතුව ඇති ගැටළු පිළිබදව විරෝධතාවක් අද දිනයේ පැවැත්විමට නියමිතව තිබුණි. එහෙත් ඉහල නියෝගයක් මත අද...
News
නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත
fgamage
-
2012 September 18
මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ බුදු පිළිමයක් තැබිමට අවසර ඉල්ලා පන්සලෙන් එවා තිබු ලිපිය සභාවට ඉදිරිපත් කිරිම සභාවේ ඒකමතිකව සම්මතවිමක් සේ සලකා කටයුතු කිරිම...
News
කිතුනු ප්‍රතිමාව මල්වත්ත පල්ලියෙනුත් බුද්ධ ප්‍රතිමාව පන්සලෙනුත් තියාගන්න-
fgamage
-
2012 September 18
මීගමුව නගර සභා පරිශ්‍රයේ ඉදිවෙමින් තිබෙන බුද්ධ ප්‍රතිමාව අරඹයා මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් කතෝලික පියවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරමින් තිබු විරෝධතාවයට ඇතැම් කිතුණු පියවරැන්ගේ පැහැදිලි...
1
...
33
34
35
...
74
Page 34 of 74
Latest news
කැඩුම් බිදුම් වෙදකමටත්, සර්වාංග වෙදකමටත් මීගමුව පුරවරයේ සත් ඔසු වෙද මැදුරට එන්න. ….
2024 November 26
ප්රභාකරන්ගේ 70 වෙනි උපන්දිනය වැලිවැටිතුරේදි සැමරේ.
2024 November 26
ගමක් හඬවා පියා සහ දියණිය හෙට අවසන් ගමන් යයි…
2024 November 26
සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !
2024 November 25
ලංසාගේ ප්‍රබල අධාරකරුවෙකු මිගමුවේදි අත්අඩංගුවට !
2024 November 25
- Advertisement -
Go to mobile version