Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, November 26, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
News
දෙදෙනෙකුට මරු කැදවූ මීගමුව team 4×4
fgamage
-
2012 July 3
ජුනි මස 01 වනදා කොච්චකඬේ ඔවිටියාවත්තේ දී මීගමුව team 4x4 ලෙස නම් කර තිබූ ජීප් රථ තරගාවලියේදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. එය නැරඹිමට පැමිණි තරුණයන් දෙදෙනෙකුට...
Stories
අපචාර සිද්ධියක් මත කෙහෙල්ඇල්ල ප්‍රාථමික විදුහලේ විදුහල්පති, අත්අඩංගුවට
fgamage
-
2012 June 29
අපචාර සිද්ධියක් සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කෙහෙල්ඇල්ල බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති උපුල් විජේසිංහව නම් පුද්ගලයයෙකු අද සවස මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ...
News
ශ්‍රි ලංකා මිරර් කාර්යාලය වටලයි.
fgamage
-
2012 June 29
ශ්‍රි ලංකාවේ ප්‍රකට වෙබ් අඩවියක් වන www.srilankamirror.com හි කාර්යාලය මේ වන විට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වට කර එහි සේවකයන් ප්‍රශ්ණ කිරිමට ලක් කර...
News
බීච් පාක් එකේ දී අශෝබන ලෙස හැසුරුනාට තරුණයන් 6කට දඩ
fgamage
-
2012 June 28
මීගමුව ඒත්තුකාලේ වෙරළේ පිහිටි ‘බීච් පාක්‘ හිදී මහජනතාවට හිරිහැර වනසේ හැසිරී ඇති තරුණයන් 06 දෙනෙකු පිළිබදව එම ප්‍ර දේශයේ ජනතාව විසින් මීගමුව පොලීසියට පැමිණිලි...
Stories
17 හැවිරිදි තරුණයා දඩුගම් ඔයට පැන ජීවිතයෙන් සමුගනියි…
fgamage
-
2012 June 28
ජුනි 26 වන අගහරුවාදා 17 හැවිරිදි තරුණයෙකු දඩුගම් ඔයට පැන සිය දිවි හානිකරගත් පුවතක් ජා ඇල ප්රදේශයෙන්වාර්තා වේ. දේශලත් ධිනුකා මධුවත සොයිසා නමැති මෙම...
News
ගොනෙක් වගේ මාලුවෙක්
fgamage
-
2012 June 22
පෙර නොදුටු මාලුවෙකු දලුපත පදිංචිකරුවෙකු වන එම්.එම්. අස්රෆ් මහතාට හමුවී ඇත. ඔහු ජුනි 21 වන දින මාලු මිළදී ගැනීමට මීගමුව ලෙල්ලමට ගිය අවස්ථාවේදී මෙම...
Stories
මීගමුව කියන්නේ දේදුනු නගරයක්
fgamage
-
2012 June 22
මීගමුව කියල කියන්නේ බහු ආගමික බහු සංස්කෘතික නගරයක් .හරියට දේදුනු නරගයක් වගේ. සිංහල ,දෙමළ ,මුස්ලිම් ජනතාව මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආගමික...
News
සොරකමකට මීගමුවේදී පහර කෑ පුද්ගලයෙකු මිය යයි
fgamage
-
2012 June 18
ජුනි 15 වනදා දහවල් දලුපත නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගෙහිමියාගේ කරේ තිබූ රන්මාලය කඩා ගන්නට යාමේදී ගම්වාසීන් එක්ව පහරදී ඔවුන් දෙදෙනාව මීගමුව...
Video mee
කිංසිලිගේ මරණයට රජය වගකිව යුතුයි?
fgamage
-
2012 June 17
Stories
අභිමානය අහිමි වූ මිනිසුන්ගේ මළගම
fgamage
-
2012 June 17
වර්ණකුලසුරිය ජේසුමරිය කිංස්ලි මහතා අද සවස සිය පවුලෙන් සහ ඥාතීන්ගෙන් වෙන්ව අවසන් ගමන් ගියේය. ඔහුගේ මළගම සිදුවූයේ හලාවත - තලාඩිවැල්ලේදීයි. දැනට මාස 4කට පෙර...
1
...
41
42
43
...
74
Page 42 of 74
Latest news
ගමක් හඬවා පියා සහ දියණිය හෙට අවසන් ගමන් යයි…
2024 November 26
සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !
2024 November 25
ලංසාගේ ප්‍රබල අධාරකරුවෙකු මිගමුවේදි අත්අඩංගුවට !
2024 November 25
ඔරුව පෙරළි අතුරුදහන්වු අයෙකුගේ සිරුර සොයා ගැනේ !
2024 November 25
මිගමු කලපුවේ ඔරුවක් පෙරළි දෙදෙනෙක් අතුරුදහන් .!
2024 November 24
- Advertisement -
Go to mobile version