Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, January 24, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
News
බාලාට එරෙහිව පරික්ෂණ ඇරඹේ.
fgamage
-
2012 March 7
මීගමුවේ ප්‍රධාන ඉජිනේරුවරයා විසින් පසුගිය දිනක නගර සභාවේ කොළ පාට කැබ් රථය බිමතින් ගොස් අනතුරකට ලක්කිරිමෙන් පසු දැන් වෙනත් රියදුරුකු අතින් එය සිදුවු බව...
News
ඩෙංගු වැළදීමෙන් තවත් කාන්තාවක් මරණයට
fgamage
-
2012 March 6
36 හැවිරිදි එක් දරැ මවක් පසුගිය 28 වනදා උණ වැළදී පසුව මීගමුව රෝහලට ඇතුළත් කිරීෙමන් පසු මියගොස් තිබේ. ඇයට ඩෙංගු උණ වැළදී තිබී ඇති...
News
ඉජිනේරු බාලාව රකින්න රන්මුතු සටනට
fgamage
-
2012 March 6
මීගමුව මහනගර සභාව යනු ලංකාවේ වැඩියෙන්ම දේශපාලනිකරණයට හසුවු තැනය. මේ නිසාම මෙහි සේවයට එන දක්ෂ අවංක නිලධාරින් මෙහි කාලයක් රැදි සිටින්නට සුදානම් නැත.මෙහි කාලයක්...
informations
ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු
fgamage
-
2012 March 5
ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු යන තේමාව සමග දේශනයක් සමග සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 11 වනදා සවස 3.30 ට මීගමුව ඉලෙක්‍ෙට්‍රා් ආයතනයේදී පැවැත්වේ.මෙම...
News
ඝාතනය කළ ඇන්ටනී මහතා සිහිකර වැල්ලවීදියේදී පූඡාවක්
fgamage
-
2012 March 5
කුඩාපාඩුව-වැල්ලවීදිය-ඒත්තුකාල ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් සංවිධානය කළ දෙව මෙහෙයක් පසුගිය සෙනසුරාදා වැල්ලවිදියේදී පැවැත්විණි. පෙබරවාරි 15 වනදා හලාවතදී පොලිස් වෙඩි පහරින් මියගිය ඇන්ටනී මහතා සිහිකරමින්...
News
ස්වාමි විවේකානන්දන් ගේ සමරු වැඩසටහනක් වැල්ලවීදියේදී
fgamage
-
2012 March 5
ස්වාමි විවේකානන්දන් ගේ 150 වැනි වසර සැමරුම මීගමුව තරුණ හින්දු යෞවන සමාජයේදී ඊයේ පැවැත්විණි. එම උත්සවය සංවිධානය කරන ලද්දේ වැල්ලවීදියේ. මීගමුව ස්වාමි විවේකානන්දන් සංගමය...
News
පළමු වතාවට මීගමුවේ දෙමළ මාධ්‍ය ගුරු මාරු
fgamage
-
2012 March 5
මීගමුව කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් වල එකම පාසලේ අවුරුදු 10දට වැඩියෙන් සේවය කරමින් සිටි ගුරුවරුන්ට පෙබරවාරි මාසයේ ස්ථාන මාරුවීම් ලැබාදී ඇත. මෙම ස්ථාන මාරුවීම්...
News
මීගමුව නගරාධිපතිවරයාගේ කැබ්රථය ගිරිඋල්ලේදී අනතුරට ලක්වේ
fgamage
-
2012 March 3
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා සදහා වෙන්වී ඇති 7625 කොලපාට කැබ් රථය පෙබවාරි 29 වෙනිදා අනතුරකට ලක්වී ඇති බවත්, එම අනතුර සිදුවී ඇත්තේ ගිරිඋල්ලේදී බවත්...
News
මාරවිල පොලීසිය 62 දෙහැවිරිදි රෝගීයෙකුට අමානුෂිකව පහර දී මුදල් පැහැර ගනියි.
fgamage
-
2012 March 3
දෙදරු පියෙකු වන ජේ.පී සැම්සන් කුලතංග මහතා (62) ඔහුගේ නිවසේ තනියම ජීවත් වේ. පසුගිය පෙබරවාරි 09 වන දින උදේ 10.00 ට පමණ සැම්සන් මහතා...
Stories
තෙල් මිළ වැඩි වූයේ ඇයි ?
fgamage
-
2012 March 3
තෙල් මිළ ඉහළ ගියේය. සොච්චම්කින් නොවේ. පෙට‍්‍රල් ලීටරය රුපියල් 12 කිනි. ඞීසල් ලීටරය රුපියල් 31 කිනි. දුප්පතාගේ තෙල වන භූමිතෙල් ලීටරය රුපියල් 35 කින්...
1
...
57
58
59
...
74
Page 58 of 74
Latest news
රාජපක්ෂ සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගීර්තරාජන්ගේ 19 වන සැමරුම !
2025 January 24
රාජකාරි වෙලාවේ ටවුමට ගිහින් බියර් බීපු නගර සභා සේවකයා මාට්ටු ?
2025 January 23
මීගමුවේ පොංගල් සැමරීම ජයටම
2025 January 23
ECHO වෙතින් පෙරියමුල්ලේ දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත
2025 January 23
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
- Advertisement -