Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, January 23, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
Articles
‘මගේ ජීවිතයට අනතුරක් වුනොත් කතෝලික සභාව වගකිව යුතුයි ‘- ධීවර ජනතා වෘත්තීය සංගමයේ -සභාපති කියයි
fgamage
-
2012 February 16
රජය විසින් ඉහළ දමන ලද භූමිතෙල් මිළ පිලිබදව විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක් අමාත්‍යාංශයට කැදවන...
Articles
වෙරළ තීරැවම උණුසුම් කළ මීගමුවේ භූමිතෙල් සටනේ කාච සටහන්
fgamage
-
2012 February 15
Stories
වෙඩිතබා ඝාතනය කළ ඇන්ටනීගේ දේහය ගෙනෙන තෙක් ගම්වාසීන් බලා සිටිති
fgamage
-
2012 February 15
අද පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී විශේෂ පොලිස් බලකාය විසින් ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය පිලිබද ...
ARTICLES
2012 දී මීගමුව MOH කලාපෙයන් වාර්තා වන පළමු ඩෙංගු මරණය ??.
fgamage
-
2012 February 15
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු රෝගය හේතුවෙන් මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල,...
News
හලාවත ධීවර විරෝධය මැඩලන්න තවමත් ආරක්ෂක අංශ සීරැවෙන්
fgamage
-
2012 February 15
අද උදෑසන හලාවත එගොඩවැල්ලේදී විශේෂ කාර්ය සාධක බලකායෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් ධීවරයෙකු මිය යාමත් තවත් ධිවරයන් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබීමත්...
Video mee
භූමිතෙල් මිළ පහත දමනතෙක් සටන් කරන්නට වීදි බට ධීවරයන්ගේ විරෝධය
fgamage
-
2012 February 15
Video mee
වැඩිවූ භූමිතෙල් මිලට විරැද්ධව 13වෙනිදා පවුල් පිටින් පාරට බැස්ස ධීවරයෝ
fgamage
-
2012 February 15
News
රු 25 ක සහනයක් ලබාගැනිමට පියතුමන්ලා සහ ධීවර නියෝජිතයෝ එකඟ වෙති……
fgamage
-
2012 February 15
මීගමුවේ බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ තෙල් මිළ පෙර පැවැති මිලට අඩු කළ යුතු බවය.ඒ ඔවුන්ට කිසිසේත් එය දැරිය නොහැකි නිසාවෙනි.මීගමුවේ ධීවරයන්ගේ මේ අදහස් නියෝජනය...
News
හලාවතදී වෙඩිවැදුණ ධීවරයෙකුට ශල්‍යකර්මයක්
fgamage
-
2012 February 15
අද උදෑසන හලාවත එගොඩවැල්ලේදී අද හමුදා වෙඩි පහරින් තුවාල ලැබූ ධිවරයින් 3 දෙනෙකු මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ඔවුන්ගේ පාද වලට හා...
News
හලාවත වැල්ලේදී සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයෙන් ධීවරයෙක් මිය යයි
fgamage
-
2012 February 15
අද පෙරවරැවේදී හලාවත වැල්ලේදී ධිවරයින් පිරිසකට කදුලු ගෑස් ප්‍රහාරයක් හා වෙඩි තැබීමක් හමුදාව විසින් සිදුකර ඇත. එහිදී ධීවරයින් 4 දෙනෙකුට වෙඩී වැදී ඇති බව...
1
...
63
64
65
...
74
Page 64 of 74
Latest news
රාජකාරි වෙලාවේ ටවුමට ගිහින් බියර් බීපු නගර සභා සේවකයා මාට්ටු ?
2025 January 23
මීගමුවේ පොංගල් සැමරීම ජයටම
2025 January 23
ECHO වෙතින් පෙරියමුල්ලේ දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත
2025 January 23
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
- Advertisement -