Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

ලසිත් මාලිංග සහ DR. ඉන්ද්‍රජිත් පානාවැන්න

දැන් මේ කථාවට ලසිත් මාලිංග සම්බන්ධ වන්නේ කෙසේද? මාලිංග ගාල්ල රත්ගම හැදී වැඩුනු වෙරලබඩ තරුණයෙකි. වැල්ලේ ක්‍රිකට් ගසමින් සිටි ඔහු එක්වරම ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට්...

කටාන රෝස්ට අහිමි වෙයි ?

දැනට කාලයක සිට කටාන  ආසනය  සදහා එජාපය වෙනුවෙන් කිසිදු අයෙක් සංවිධාකධුරයට පත් කර තිබුනේ නැත.මෙයට හේතුව ලෙසින් තතු දත් දේශපාලන මතධාරින් පවසා සිටියේ කටානේ...

‘‘අද වයඹ ප්‍රවාහන අධිකාරිය කියන්නේ හොර ගුහාවක්,, වයඹ පළාත් සභාවේ විපක්ෂනායක කියයි

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව  අමතමින් වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ෂමල් සෙනරත් මහතා විසින් කුරුනෑගල තරුණ බෙෘද්ධ ශාලාවේදී කළ කතාව ) ‘‘මේ...

පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට ජල කාන්දුවක්???

අද උදෑසන සිට මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ජල කාන්දුවක් සිදුවූයේ මෙසේය. මෙයට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවී තිබේද????      

අහිංසක කුඩා මල් කැකුළට සොයුරු සොයුරියනි ඔබේ දෑත් දිගු කරන්න….

උපතින්ම දෙපා අහිමි වම් අතද අහිමි දකුණු අතේ එක් ඇඟිල්ලකට පමණක් හිමිකම් කියන මේ අහිංසක කුඩා මල් කැකුළට සොයුරු සොයුරියනි ඔබේ දෑත් දිගු කරන්න...

පුංචි පුතු කලපුවට වැටුණා ද?

මාර්තු 09 වනදා සවස  මීගමුව සෙත්තප්පාඩුවේදී අවුරුදු එකහමාරක පුංචි දරුවෙකු අවාසනාවන්ත මරණයකට ගොදුරු වී තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ සවස 3-30ට පමණ වන අතර...

මීගමුව පොලිස් කාන්තාවෝ කාන්තා දිනය සමරති

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා දිනය වෙනුවෙන් උත්සවයක් මාර්තු 09 වනදා මීගමුව පොලිස් කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් බීච් පාර්ක් එකේදී  පැවැත්විය. මෙම උත්සවයට මීගමුව පොලීසියේ කාන්තා...

අතුරුදහන්වුවන්ගේ ඥාාතින් කොළඹ ඒම වලකන්න බස්වලට ඇණලෑලි තියලා.

අතුරුදහන්වුවන්ගේ පුවල්වලඥාාතින් කොළඹ ඒම වලකාලනු පිණිස පොලිසිය විසින් ව්ව්නියාවේදි මේ ඥාාතින් පැමිණි බස් රථවලට ඇණ ලෑලි තැබිමටද පියවර ගෙන තිබුුණි.එමෙන්ම එකි බස්රථවල රියදුරන් හට...

දමිළ ජනයාට සලකන හැටි ලෝකයටම කියු ආණ්ඩුෙව් වව්නියා මෙහෙයුම

- වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ඝෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල්...

ඉඩම් ගොඩකිරිමේ නීතිය පුල්ලේලාට අදාල නැද්ද..??

මීගමුව කොළඹ ප්‍රධාන පාර සමිපයේ තෙල්වත්ත හංදිය සමිපයේ මේ දිනවල ඉඩමක් බොරළු පස් දමා පුරවන්නට පටන් ගෙන ඇත.මේ ඉඩමේ අවසන් කෙළවරේ ඇත්තේ ද වගුරු...
Exit mobile version