Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
News
මරණය සිදුව අැත්තේ සිරුරට ගිනි ගැනිමෙන් ..?
fgamage
-
2013 January 28
පසුගිය දිනක මීගමුව කුරණ කලපුව අසලින් හමුවු මළ සිරරු පිළිබදව මීගමුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිදරව් වි තිබුනේ මරණයට හේතුව සිරුරට ගිනි ගැනිමක්...
Stories
T.O රන්මුතුගේ විස්කි බෝතල් සොරකම් කලේ කව්ද?
fgamage
-
2013 January 28
මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙක් වන රන්මුතු මහතා දේශපාකයන් සමගින් ඇති විවිධ සමිපතා භාවිතා කරමින් අයථා ගනුදෙණු වලට සම්බන්ධව සිටින බවට කුප්‍රකට පුද්ගලයෙකි. කිසියම් ව්‍යාපාරියෙක්...
News
මීගමුවට ධීවර නියෝජ්‍ය ඇමතිකම..
fgamage
-
2013 January 28
අද දිනයේ සිදුවිමට නියමිත කැබිනට් සංශෝධනයේදි මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාට ධීවර නියෝජ්‍ය ඇමතිධුරය ලැබෙන බව වාර්ථා වේ. මිට කාලයකට පෙර බස්නාහිර පළාත් සභා...
News
”සරා සිහින” බලන්න ආපු අයට වතුර බෝතල් තහනම් කළේ ඇයි?
fgamage
-
2013 January 27
ආවේ මරියා පාසැල යනු යහපත් එඩේරාගේ කන්‍යාසොහොයුරියන් විසින් පවත්වාෙගන යනු ලබන පාසැලකි.මීගමුවේ වැඩිම මිළක් අයකරනු ලබන පුද්ගලික පාසැල වන්නේද එයයි. පාසැලට ආදායම් මාර්ග වැඩිකරගැනිම සදහා...
News
වයඹ පළාත් සභා මැතිවරණයේදි සජිත්වාදීන්ගේ ඉරණම
fgamage
-
2013 January 26
Negombo-News වයඹ පලාත් සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අපේක්ෂයෝද ලකලැස්ති වෙන්නට පටන්ගෙනය. විශේෂයෙන්ම දෙපාර්ශයෙන්ම මෙවර මැතිවරණයට අලුත් මුහුණු කිපයක්ම එක්විමට නියමිත බවද සැලය. එජාපයේ...
Stories
කොච්චිකඩේ පොලිසියේ නව නිවහනට ප්‍රධාන පුරවැසියාට ඇරයුම් නෑ
fgamage
-
2013 January 26
කොච්චිකඩේ පොලිසියේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය ලබන සදුදාට යෙදි ඇත.මෙදින ප්‍රධාන ආරාධිතයන් ලෙසින් බැසිල් රාපක්ෂ ආමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා පැමිණිමට නියමිතව අැත.එහෙත් මේ උත්සවය...
News
අතුරුදහන් වූ අයෙකුගේ මළ සිරුරක් කුරණින් හමුවේ.
fgamage
-
2013 January 26
මීගමුව කුරණ සාන්ත ජුඩ් විද්‍යාලය පිටුපස කලපු ඉවුර ආශ්‍රිත ලඳු කැලවක හදුනාගත නොහැකි ලෙස නරක් වී තිඛෙන මල සිරුරක් ඇති බවට අද (2013/01/25) පෙරවරුවේදී...
News
ජනපතිට සෙනඟ පෙන්වන්න නගර සභා සේවකයන් 250 ක් උස්සලා.
fgamage
-
2013 January 26
පසුගිය දිනක පැවති දික්ඕවිට වරාය විවෘත කිරිමේ උත්සවය සදහා මීගමුවේ දේශපාලකයෙකුගේ නියෝගය මත මීගමුව මහනගර සභාවේ පළාත් පාලන සේවයකයන් 250 රැගෙන ගොස් ඇතැයි වාර්ථාවේ. මේ...
Citizen Page
පිය -පුතු සමරා රෝහලට පරිත්‍යාගයක්
fgamage
-
2013 January 25
2012 වසරේදී වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයකදී කැබ් රිය ,දුම්රියේ ගැටී මෙලොවින් සමුගත් පියපුතුන් දෙදෙනා වන සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව සිහි කර...
Interviews
සුභ අනාගතයක් වෙනුවෙන් වාසනාව විකුණන සුනිල්..
fgamage
-
2013 January 24
ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි ? නම සුනිල් ධර්මපාල දැන් මාගේ වයස අවුරුදු 44 යි ග මගේ ගම කුලියාපිටිය. මගේ තාත්තා වඩු වැඩ කලේ....
1
...
120
121
122
...
132
Page 121 of 132
Latest news
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
මිගමු ලෙල්ලම් භුමිය තුල අද කජු වලට ලොකු ඉල්ලුමක්…
2025 April 18
- Advertisement -