spot_img
spot_img
spot_img
Tuesday, December 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2013

ධීවර දරුවන්ට බිච් වොලිබෝල් තහනම්ෙව්.?

මීගමුවේ පිහිටි කැටමරයන් හෝටලය පිටුපස වෙරළේ ඒ පළාතේ ධීවර දරුවන් වොලිබෝල් පිටියක් තනාගෙන දැනට කාලයක සිට එහි ක්‍රිඩා කරති.එහෙත් දැන්  එයට තහංචි පැණවෙන්නට පටන්...

ජෙයම් මහතාට බුහුමන් දක්වන්නට ,මනෝ,කරු,සජිත්,සරත් මීගමුවට

මීගමුව ප්‍රතිපත්තිගරුක දේශපාලන පරපුරක අන්තිමයා වු ජෙයම් විජයරත්නම්ගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්විමට විශාල පිරිසක් ඊයේ දිනයේ මීගමුවේ වැල්ලවිදියට පැමිණ තිබුණි. මේ අතර මනෝගනේෂන්,සජිත්...

සංචාරක කුරුල්ලන්ට මීගමුවේදී බාධා

ඔවුන් මාර්ග කිහිපයකින් ලංකාවට පිවිසෙනවා. ඉන් එක් ප්‍රධාන මාර්ගයක් නම් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ඇති මුහුදු තීරයයි. ඔවුන් එම මාර්ගයේ පුත්තලම හලාවත වෙන්නප්පුව කොච්චිකඩේ මීගොමුව පසුකරමින්...

පුරන්වන වන ලන්දේසි බලකොටුව .

පුරාවිද්‍යා සංරක්ෂණය යටතේ පවතින මිගමුව  එතිහාසික ලන්දෙසි  කොටුවේ පවුරට වල් ශාක වලින් වන හානිය වහාම වලක්වන්නට වගකිවයුත්තන් පියවර ගන්නට කාලය එලබ ඇත. Photo -   සුජාඉල් මුනිර්  

ජෙයම් විජයරත්නම් මහතා සමුගනි.

ජායා - එම්.සහජාන්

විජයරත්නම් පරපුරට සජිත් සාධාරණය ඉටුකරයිද.?

මීගමුවේ පළමු සහ එකම දමිල නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය.ඒ පසුගිය දිනක මිය ගිය ජේයම් විජයරතනම් මහතාගේ ආදරණිය පියාණන්ය. මිය ගිය ජේයම් විජයරත්නම් මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක්...

දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජසේවකයෙකු වුජෙයම් විජයරත්නම් මහතා සමුගනියි

මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙසද කටයුතු කළ ජෙයම් විජයරත්නම් මහතා පසුගිය 18 වනදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 76 වන...

පල්ලියේ ලේලලමේත් හොර තරාදි..??

මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාළු මාර්කට් එක අයිතිවන්නේ වැල්ලවිදිය පල්ලියටය.ඒ අනුව මේ මාළු අලෙවි සැලේ ටෙන්ඩරය වසර 5 කටම ගන්නට තරම් මීගමුවේ දේශපාලකයෙකුගේ පියා...

මිය ගිය පුතුණුවන්ට

මීගමුව කියන්නේ ලාංකිය සිංහල සිනමාවෙි තිඹිරි ගෙය වගේම 80 සහ 90 දශක වල කලාවට දක්ෂකම් දක්වපු විශාල පිරිසක් උන්න ප්‍රදේශයක් . එච්චර කණ්ඩායම් සහ...

Latest news

- Advertisement -spot_img