spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2013

ඇන්ටනි ජයවීර නගරාධිපතිධුරයෙන් ඉවතට…??

මීගමුවේ දේශපාලනය තින්දු වන්නේ එක තැනකිනි. ඒ තැනට අනුව  දැනට ආණ්ඩු පක්ෂයේ සිටින ජෙෂ්ඨයෙක් වන නගරාධිපති ඇන්ටනි ජයවිරගේ නගරාධිපතිධුරය තවත් අයෙක් හා බෙදාගත යුතුය යන...

අපි මිගමු රෝහල හදාගන්න ඕනා-නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා

Negombo-News නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මීගමුව රෝහලේ ඉවත ලන සිරින්ජර් කටු පුළුස්සා දැමිමට ඉන්සිලරේටරයක් මිළට ගැනිමට මීගමුව මහනගර සභාව විසින් උදව් කළ යුතු බවට...

මේ මරණයට වගකිව යුත්තේ කව්ද.??

Negombo-News වෙන්නප්පුව ශු.පවුලේ බාලිකා විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු මල්මි රවිනා..දැරිය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මියගොස් තිබුනේ ෙංඩගු උණ රෝගයට ගොදුරුවිමෙනි.උණ තත්වය උත්සන්න වීමෙන්...

වෙන්නප්පුවේ ඩෙංගු අවධානම යළිත් 6 වෙනි මරණයත් වාර්ථාවේ.

Negombo-News වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය තුල පසුගිය මාස 9 ක කාලය සදහා ඩෙංගු මරණ 6 ක් වාර්ථාවේ. ඩෙංගු මදුරුවාට බිළි වු 6 වැන්නා වුයේ ශා....

FASHION GATE විලාසිතා

මීපුරයේ විලාසිතා ලාලිත්‍ය FASHION GATE  මීගමුව ඔබගේ විශේෂිත උත්සව සහ සමාන්‍ය ගමනට බිමනට නවීන මෝස්තර විලාසිතා වලින් සැරසෙන්නට ඔබටත් ආරාධනා...... ෆැෂන් ගේට් , අංක..60, ගීරීන්ස් පාර. මීගමුව.  

2015 උසස් පෙළ ගිණුම්කරණය

       ගිණුම්කරණය විෂය ස‍‍දහා ආසිරි සම්පත් මෙහෙයවන  2015 උසස් පෙළ  ගිණුම්කරණය ACCOUNTING නව පන්ති ආරම්භය ජනවාරි 30 දා  මීගමුව, තලාදූව පාර  SURDS හීදී.  විමසීම්  - 031-2233753

කද ඩිජිටල් ,ඔළුව කචල් …..

මීගමුව අද ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වැඩිම වානිජ විභයක් සහිත නගරය වි ඇත.මේ නිසාම ප්‍රධාන සියළුම බැංකු පමණක් නොව සුපිරි වෙළද සංකිර්ණ සියල්ලකම ශාබා මෙහි...

කටුනායක ගැවසෙන මැජික් හොරා..?

Negombo-News කටුනායකින් අපට අපුරු පුවතක් වාර්තා වුණා.ඒ තමයි කඩවලට ඇවිත් මැජික් ක්‍රමයට සල්ලිවලට විදින හොරෙක් ගැන. දවසක් මේ හොරා කඩයකට ඇවිත් ඒකේ ඉදල තියෙන්නේ කාන්තාවක්...

කව්ද මේකට වගකියන්නේ ?

මීගමුව තෙල්වත්ත හංදියේ පිහිටා ඇති කාර්ගිල්ස් පුඩ් සිටියට  ඇතුළුවන තැන කාණු කැට කැඩි ඇත.දිනපතා වාහන සියගණන් පැමිණෙන මේ අනතුරුදායක තැන  පිළිසකර නොවි සතියකටත් වැඩිය....

නිව්ස්ටඩ් බාලිකාවේ සත්ව හිංසාව

අද උදෑසන 9.30ට පමණ මීගමුව නගරය මැදින් නිව්ස්ටඩ් බාලිකාවේ සිසුවියන් හා ගුරුවර ගුරැවරියන් පෙළපාලියක් පවත්වමින් ගිය අතර එය ඉතා වර්ණවත් ව තිබිණි. එමෙන්ම විවිධ ශබ්ද...

Latest news

- Advertisement -spot_img