Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, January 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
Stories
කියවීම ශාලාව වතුෙර්
fgamage
-
2013 January 10
මීගමුව මහජන පුස්තකාලයට අනුබද්ධිත ත කියවීම් ශාලාවක් සහ ප්‍රජා ශාලාවක් ෙලස පවත්වාෙගන යන ෙමම ෙගාඩනැගිල්ල පිහිටා තිෙබන්ෙන් ෙපරියමුල්ල ෙර්ල්ෙග්ට්ටුව අාසන්නෙය්යි. කාලයක් තිස්ෙස් ෙමම ස්ථානෙය් වහල...
Citizen Page
මේ මාවත් ගොඩනැගෙන්නේ කවදාද ?
fgamage
-
2013 January 10
මේ ජායාරෑප වලින් දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව අසලින් ආරම්භ වන හෙලන් මාවත සහ ඊට විරුද්ධ පසින් ඇති මාවතයි. මෙම මාවත් වල පසුගිය කාලයේම තැන් තැන් අබලන්ව...
News
තරුණයාගේ මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලයි.ඥාතිහු කියති.
fgamage
-
2013 January 10
තරුණයෙකු පසුගිය 08 වනදා මීගමුව රෝහලේදී මියගොස් තිබුනේ ශල්‍යකර්මයෙන් පසු ඇතිවූ සිහි නොලැබීමේ තත්ත්වයක් මතය.මිය ගිය තරුණයාගේ දෙමව්පියන් පවසන්නේ මෙම ශළ්‍යකර්මයට රෝගියා සුදානම්...
Editor's Choice
පාසැල් යන දරුවන් වැඩිම මන්ත්‍රි කව්ද.??
fgamage
-
2013 January 9
මේ දිනවල මහනගර සභාව පොත් දන්සලක් ගානය.ඒ මන්ත්‍රිවරු තමන්ගේ කොට්ටාශ අරමුදල් වලින් ලබාගෙන ඇති මුදලින් පොත් බෙදන්නට පොරකමින් සිටින නිසාය. මේ පොත් ලබාගන්නා දරුවන්ට වඩා...
News
බදු මුදල් ලක්ෂ 21 ක් පිච්චෙයි..??
fgamage
-
2013 January 9
මෙවර නත්තල සදහා මීගමුව නගරඅලංකරණය සහ මහනගර සභාවේ විචිත්‍ර විදුලි අලෝක බුබුළු සදහා වැය වි ඇති මුළු මුදල රු ලක්ෂ 21 බැව් වාර්ථා වේ...
News
අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව මීගමුවෙන් බස් 40 ක් .?
fgamage
-
2013 January 9
දෝෂාභියෝගයට පක්ෂව අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව ආණ්ඩුව දැවැන්ත උද්ඝෝෂණයකට සැරසෙමිනි සිටි.මෙවන් උද්ඝෝෂණවල කවදත් අතදිගහැර වියදම් කරමින් බස් ගොන්නක් ගෙන යන ඇමති නිමල් ලංසා ඇතුළු පිරිස...
informations
අධිකරණයේ ස්වාධිනතාවය වෙනුවෙන් පාගමන හෙට..
fgamage
-
2013 January 9
Stories
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂනය රාගම රෝහලට
fgamage
-
2013 January 9
මීගමුව රෝහලේදි ශල්‍යකර්මයකයට භාජනය වෙමින් සිටියදි අවසනාවත්ත ලෙසින් මියගිය 23 හැවිරිදි තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු මීගමුව රෝහලේ සිදුනොකර රාගමට යවා ඇතැයි වාර්ථා වේ. නිර්වින්දනය...
News
කැසිනෝවලට පෙර කුකුලන් කෙටවිම
fgamage
-
2013 January 9
මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි සංවර්ධන වත්ත නැමති ඉඩමේ ගෝනි වලින් විශේෂිත ආකාරයෙන් ආවරණය කරන ලද පිටියක ජයට කරගෙන ගිය කුකුලන් කෙටවිමක් මීගමුව පොලිසිය විසින්...
News
මීගමුව රෝහලේදි තරුණයෙකුට අවසානාවන්ත මරණයක් ..??
fgamage
-
2013 January 8
Negombo-News ඇපන්ඩිසයිටීස් රෝගි තත්වයෙන් පෙළන තරුණයෙකු අද මීගමුව රෝහලේදි සැත්කමකට භාජනය වෙමින් සිටියදි මිය ගොස් ඇතැයි වාර්ථා වේ. 23 හැවිරිදි මෙම තරුණයාව සැත්කම සදහා නිර්විදනය...
1
...
128
129
130
...
132
Page 129 of 132
Latest news
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
මේ දිනවල මිගමුවටත් මාළු හිඟවෙයි ! මිළත් ඉහලට !
2025 January 22
අදත් මිගමුවට මාළු හිඟවෙයි! සාලයා රු 500යි!
2025 January 21
ගුවන් පථයේ කුරුල්ලන් එලවීමට යැවු අහස්කූරක් නිල රථයටම වැටී පුපුරයි – තිදෙනෙකු රෝහලේ
2025 January 20
- Advertisement -