Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

කියවීම ශාලාව වතුෙර්

මීගමුව මහජන පුස්තකාලයට අනුබද්ධිත ත කියවීම් ශාලාවක් සහ ප්‍රජා ශාලාවක් ෙලස පවත්වාෙගන යන ෙමම ෙගාඩනැගිල්ල පිහිටා තිෙබන්ෙන්  ෙපරියමුල්ල ෙර්ල්ෙග්ට්ටුව අාසන්නෙය්යි. කාලයක් තිස්ෙස් ෙමම ස්ථානෙය් වහල...

මේ මාවත් ගොඩනැගෙන්නේ කවදාද ?

මේ ජායාරෑප වලින් දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව අසලින් ආරම්භ වන හෙලන් මාවත සහ ඊට විරුද්ධ පසින් ඇති මාවතයි. මෙම මාවත් වල  පසුගිය කාලයේම තැන් තැන් අබලන්ව...

තරුණයාගේ මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලයි.ඥාතිහු කියති.

  තරුණයෙකු පසුගිය 08 වනදා මීගමුව රෝහලේදී මියගොස් තිබුනේ ශල්‍යකර්මයෙන් පසු ඇතිවූ සිහි නොලැබීමේ තත්ත්වයක් මතය.මිය ගිය තරුණයාගේ දෙමව්පියන් පවසන්නේ මෙම ශළ්‍යකර්මයට රෝගියා සුදානම්...

පාසැල් යන දරුවන් වැඩිම මන්ත්‍රි කව්ද.??

මේ දිනවල මහනගර සභාව පොත් දන්සලක් ගානය.ඒ මන්ත්‍රිවරු තමන්ගේ කොට්ටාශ අරමුදල් වලින් ලබාගෙන ඇති මුදලින් පොත් බෙදන්නට පොරකමින් සිටින නිසාය. මේ පොත් ලබාගන්නා දරුවන්ට වඩා...

බදු මුදල් ලක්ෂ 21 ක් පිච්චෙයි..??

මෙවර නත්තල සදහා මීගමුව නගරඅලංකරණය සහ මහනගර සභාවේ විචිත්‍ර විදුලි අලෝක බුබුළු සදහා වැය වි ඇති මුළු මුදල රු ලක්ෂ 21 බැව් වාර්ථා වේ...

අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව මීගමුවෙන් බස් 40 ක් .?

දෝෂාභියෝගයට පක්ෂව අධිකරණයේ ස්වාධිනතාවයට එරෙහිව ආණ්ඩුව දැවැන්ත උද්ඝෝෂණයකට සැරසෙමිනි සිටි.මෙවන් උද්ඝෝෂණවල කවදත් අතදිගහැර වියදම් කරමින් බස් ගොන්නක් ගෙන යන ඇමති නිමල් ලංසා ඇතුළු පිරිස...

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂනය රාගම රෝහලට

මීගමුව රෝහලේදි ශල්‍යකර්මයකයට භාජනය වෙමින් සිටියදි අවසනාවත්ත ලෙසින් මියගිය 23 හැවිරිදි තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු මීගමුව රෝහලේ සිදුනොකර රාගමට යවා  ඇතැයි වාර්ථා වේ. නිර්වින්දනය...

කැසිනෝවලට පෙර කුකුලන් කෙටවිම

මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි සංවර්ධන වත්ත නැමති ඉඩමේ ගෝනි වලින් විශේෂිත ආකාරයෙන් ආවරණය කරන ලද පිටියක ජයට කරගෙන ගිය කුකුලන් කෙටවිමක් මීගමුව පොලිසිය විසින්...

මීගමුව රෝහලේදි තරුණයෙකුට අවසානාවන්ත මරණයක් ..??

Negombo-News ඇපන්ඩිසයිටීස් රෝගි තත්වයෙන් පෙළන තරුණයෙකු අද මීගමුව රෝහලේදි සැත්කමකට භාජනය වෙමින් සිටියදි මිය ගොස් ඇතැයි වාර්ථා වේ. 23 හැවිරිදි මෙම තරුණයාව සැත්කම සදහා නිර්විදනය...
Exit mobile version