Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 29, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
News
වත්තේ අයිතිකරු අතින් සේවිකාවක් අනතුරට
fgamage
-
2013 August 5
අගෝස්තු 04 වනදා මාදුරේ 'තේවානි වත්ත, ලෙස හැදින්වෙන අක්කර 20ක පොල් ඉඩමේ දී මෙම අනතුර සිදුවී ඇත. වත්තේ පොල් කැඩීම සදහා එහි අයිතිකරු ු...
Articles
රෝහලකට පන්සලක් භාරකිරිම..??
fgamage
-
2013 August 4
මීගමුව රෝහල යනු එහි භූෙගා්ලීය පිහිටිම මත මේ කලාපයේ ඇති අතිශයින්ම වැදගත් රෝහලයි. විශේෂයෙන්ම අන්තර් ජාතික ගුවන් තොටුපලක් අසල පිහිටා තිබිම නිසා මේ තත්වය...
News
පිරිසිදු ජලය වෙනුවට මරණය ?මීගමුවේදි අද විරෝධතාවක් ..
fgamage
-
2013 August 3
ග්ල්ව්ස් නිපදවන කම්හලක් නිසා ප්‍රදේශයේ ජලමුලාශ්‍ර දූෂ්‍ය විම හේතුවෙන් මතුවු පිරිසිදු ජල ප්‍රශ්ණය විසදා ලිම වෙනුවට නිරායුධ ගම්වැසියන් මරාදැමිමට කටයුතු කිරිම හෙළා දකමින් සාමකාමි...
Stories
ආගමික සහජීවනය වෙනුවෙන් ප්‍රා.ලේකම්, ප්‍රගතශීලී වැඩකට මුලපුරයි
fgamage
-
2013 August 3
ඊයේ අගෝස්තු 03 වනදා මීගමුව ප්‍රාදේශී්ය ලේකම් කාර්යාලය විසින් ආගමික සහජීවනය පදනම් කරගනිමින් සර්ව ආගමික නායකයින්ද සමගින් විශේෂ ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට...
News
වැලිවේරියේ පල්ලියටත් වෙඩි තියලා…..
fgamage
-
2013 August 3
ජිවිත ආරක්ෂාව පතා වැලිවේරිය ශා. අන්තෝනි මුනිදුන්ගේ දෙව්මැදුරට ජනතාව ගොස් තිබුනේ ආගමික සිද්ධස්ථානයකට වෙඩි තබාවි යැයි නොසිතු නිසා විය හැක. එහෙත් ගෝඨාභයගේ ආමානුෂික හමුදාවන්ට ඒවායේ...
Stories
නගරාධිපති පිටරට ඉද්දි දයාන් ලංසා බලහත්කාරයෙන් වැඩබලලා.?
fgamage
-
2013 August 3
මීගමු නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා සහ නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා පසුගිය දින කීපයක විදේශගතව සිටියදි මීගමුව මහනගර සභාවේ සියළු ඉහල නිළධාරින් කැදවා රැස්විම් පවත්වා ඇතැයි...
News
ජීසස් වෙනුවෙන් අරමුදලක් ….
fgamage
-
2013 August 3
අන්සාර් හෝටලයේ චණ්ඩි විසින් මාරාන්තික ලෙස පහර දි අබාධිත තත්වයට පත්කර ඇති ජීසස්ගේ හිස් කබලේ සිදුකළයුතුව ඇති ශළ්‍යකර්මයක් සදහා අරමුදල් රැස්කරගතයුතුව තිබේ. ඒ වෙනුවෙන් වු...
Stories
අසූචි තවරාගත් ඌරන් සමග සිංහයන් සටනට යන්නේ නෑ.මීගමුව නගරාධිපති
fgamage
-
2013 August 3
අසුචි තවරාගත් ඌරන් සමගින් සිංහයන් සටනට යන්නේ නැති බව පසුගිය දිනක පවසා සිටියේ මීගමුව නගරයේ ප්‍රධාන පුරවැසියාය. මේ ප්‍රකාශය ඔහු විසින් කර තිබුනේ අගෝස්තු මස...
Editor's Choice
අප හදපු නයි – අපිවම කයි…..
fgamage
-
2013 August 3
මේ වදන් පෙළ අද අපගේ කැමරා ඇසට හසුවුයේ බොරැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක පිටුපස සටහන් කර තිබියදිය. අප ගිය වාහනයේ මාතෘකාව වි තිබුනේද වැලිවේරියේ සිදුව...
Citizen Page
පිලිසකර නොවු කාණු පද්ධතිය
fgamage
-
2013 August 2
මෙම ඡායා රුපයෙන් දැක්වෙන්නේ මිගමුව පලවෙනි හරස් වීදියේ පැරණි තානායම පිටුපස අබලන්වි ඇති පිලිසකර නොවු කාණු පද්ධතියයි. මෙවැනි අක්‍රමික ආකාරයට පවතින කාණු තවත්...
1
...
53
54
55
...
132
Page 54 of 132
Latest news
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
- Advertisement -
Go to mobile version