Friday, November 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

මීගමුව නව අධිකරණ සංකීර්ණයට සෙත් පතයි

අගෝස්තු 01 වනදා  අභිනවයෙන් විවෘත වූ මීගමුව නව අධිකරණ සංකීරණය  තුළ සර්ව ආගමික වැඩසටහනක් පැවැත්විණි. මෙම සර්ව ආගමික වැඩසටහන සංවිධානය කරන ලද්දේ මීගමුව නීතිඥ...

”අන්තර්ජාල නිදහස” සදහා මැග්නාකාටර් ගිවිසුමක් ……

අලුතින් පත්වු පිලිපින කොංග්‍රස් සභාව අලුත් වැඩකට අතගසා තිබේ. ඒ අන්තර්ජාලන නිදහස සුරැකිම සදහා අවශ්‍ය අණපනත් ගෙනඒම සදහා කටයුතු කිරිමටය. ප්‍රතිසංස්කරණ ඉල්ලා විවිධාකාර අරගලවු නිරතව ුවු...

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝ 30 කොළඹදී

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගොස්තු 30 වැනිදාට යෙදි ඇත.මෙවර එහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරිය ශ්‍රී ලංකාෙව් සංචාරය කරන්නේ ද...

විවාහයට කලින් ලංවිමට යෑම අනිවාර්යයයි( ඔවදනකි.)

විවාහය ජිවිතයේ සුන්දරම දවසයි. මේ නිසා එකි චාරිත්‍රය තම තමන්ගේ ආගමානුකූල චාරිත්‍ර වලට අනුව එය සමරති.එවැනි විවාහ මංගලයක්  අද දිනයේ කටුනායක පේදුරැ පාවුළු දෙව්මැදුරේදි...

නාගරික මන්ත්‍රි දයාල් නිලංග ජේලර්වරයෙකුට පහර දි හිරේ දාලා..

පළාත් පාලන මන්ත්‍රි චණ්ඩි ලයිස්තුවට අළුතින් එක් වු තැනැන්තා වුයේ මීගමුව මහනගර සභාවේ එක්සත් ජනතා සංධාන මන්ත්‍රි දයාල් නිලංග මහතායි. ඔහු විසින් සිදුව පොලිසිය තුලදි...

බදු මුදලින් දාන ලයිට් වලට මන්ත්‍රිලාගේ නම් මොකටද ???

මීගමුව මජනතාවගේ බදු මුදලින් මිළට ගත් වීදි ආලෝකය සදහා වන විදුලි බුබුලු නගර මධ්‍යයේ සවිකරතිබිම ගැන විවිධ පාර්ශව විසින් ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ට ස්තුති කියමින්...

ගුරු උපදේශක අධීක්ෂණයට නවීන තාක්ෂණය යොදා ගැනේ

පාසල් වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ  ගණාත්මක වර්ධනය සඳහා  ඉවහල් වන පරිදි ගුරු උපදේශකරුන්ගේ පාසල් අධීක්ෂණය සදහා අවශ්‍ය නව තාක්ෂනික පහසුකම්  නැංවීමක් පසුගිය කාලයේ  ...

මීගමුව වැල්ලේ කළුවර තැන්වලට ලයිට් එපා – දේශපාලන මැරයන්ගෙන් කම්කරුවන්ට තර්ජන

මීගමුව වැල්ලවිදියේ වැල්ල දෙසට දිවෙන අතුරුපාරවල් වල අඳුරුතැන් කිපයකට විදුලි බුබුළු සවිකිරිමට ගිය මීගමුව නගර සභාවේ කම්කරුවන් කිප දෙෙනකුට මැර පිරිසක් විසින් තර්ජනය කොට...

තිරිසනෙකු වු මාමණ්ඩියා විසින් ඝාතනය කළ ලේලිය අවසන් ගමන් ගියාය…

මවගේ ඇකයේ කිරිඋාරා බොමින් දවස ගත කල අත දරුෙවකු ගේ ඇඬිල්ල ඒ නිවසේ කිසිවෙකුටවත් නවාතාගත නොහැකි වන්නේ ඒ කිරිකැටියාගේ කිරිද,මවගේ උණුසමද දැන් අහිමි ව...

”මම රාජකුමාරයෙක් නෙමේ ලක්ෂ 3 ක ණයකාරයෙක්.”…….

   අපි හැමෝම තමන් පවුද්ගලිකව ගත්තු ණය ප්‍රමාණයන්ට වඩා නොදැනුවත්වම ,ලක්ෂ 3 බැගින් එතෙර බැංකු සහ මුල්‍ය ආයතන / සංවිධාන වලට ණය වෙලා තියනවා . ඒක...
Exit mobile version