Friday, November 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

නගර සභාෙව් 30 ක් අරන් දයාන් ලංසා පාසිකුඩා යයි…

ඇමැති නිමල් ලංසාගේ සොහොයුරා වන මීගමුව නගර සභා මන්ත්‍රි දායන් ලංසා නගර සභාවේ සේවකයන් 30 දෙනෙකුද සමගින් පාසිකුඩා සංචාරයක් සදහා ඊයේ පිටත්ව ගොස් ඇති...

මීගමු නගර සභාවේ රතු කැබ් එක මරදන්කඩවල ගියේ ඇයි ..???

මීගමුව මහනගර සභාෙව් ඉජිනේරු අංශයේ පාවිච්චිය සදහා ලබාදි ඇති රතු පාට කැබ් රථය පසුගිය දිනක භික්ෂුන් වහන්සේ කෙනෙකු සමගින් මරදන්කඩවලට ගොස් ඇති බව ඉතා...

මීගමුව පොලිසියේ නිළධාරියෙක් යකා නටයි.පැමිණිලිකාරියකගේ දුරකථනයද පොලවේ ගහලා..

මීගමුව පොලිසියේ ඉහල නිළධාරියෙක අද දිනයේ සිය ධුරයට කිසිසෙත්ව නොගැලපෙන ලෙසින් හැසිරි ඇතැයි වාර්ථා වේ.ඒ මීගමුව පොලිසියට පැමිණිල්ලක් සටහන් කරවාගැනිමට යැයි කියා කැදවාගෙන ආ...

පරිවාසේ ආසාධාරණ චෝදනා මත අසරණ කතක් හිරේට ?.

2013 ජුලි 26 වනදා නඩුවක් සදහා මීගමුවට පැමිණි අසරණ කතකි. ඒ ඇයට දාව උපන් දරුවාගේ අයිතිය පිලිබදව වු  නඩුවක් වෙනුවෙනි. මේ නඩුවට අදලා කාරණා වලදි ...

අන්සාර් මුදලාලිට එරෙහිව ජීසස්ගේ නඩුව මීගමුව පොලිසිය යටගැහැව්වේ ඇයි?.??

2011 අගොස්තු මස 25 වනදා මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සාර් හෝටලයේ හිමිකරු සහ එහි සේවක පිරිසක් විසින් මාරන්තික තුවාල සිදුකරමින් පහර දුන් ජිසස් නැමැති පාසැල්...

හුරුල්ලෝ කි.3කට ග්‍රම් 700ක් අඩුවෙන් කිරන පල්ලියේ මාළු කඩේ..???

මීගමුව වැල්ලවිදිය සා සෙබස්තියන් දෙව්මැදුරට අයත් කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැල පිළිබදව පසුගිය කාලය පුරාම පැමිණිලි ගණනාවක් ලැබි තිබුනේ එහි කිරුම් මිණුම් පිළිබදවය. විශේෂනේම...

කොස් රංජිටත් 4 weel එකක් ?

කටුනායක හා අවට පාපැදියකින් කොස් අලෙවියේ  යෙදෙන සුන්දර මිනිසෙකි. අප ඔහු පිළිබදව සටහනක් අපගේ වෙබ් අඩවියේ තැබුවෙමු. ඉන් සතියකට පමණ පසු අප නිවස ඉදිරිපිට ඔහුගේ සුකුරුත්තන්...

මිගමුව සති පොල නිසා එම ප්‍රදේශයේ නිවෙස් හිමියන්හට ඇති බාධා

මිගමුව මහ නගර සභාවට අයත් බදාදා  සහ  ඉරිදා සති පොල පවතින්නෙ කාමච්චෝඩය පෙදෙසෙයි  . කලකට ඉහතදි  මෙය සදහා නව වෙළදපොල ගොඩනැගිල්ලක අවශ්‍යතාවයත් පාරිභෝගින්හටත්  වෙළෙද මහතුන්...
Exit mobile version