Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 5, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
Citizen Page
වෙන්නප්පුව නගර මධ්‍යයේ සාප්පුවක් මංකොල්ල කයි
fgamage
-
2013 July 13
පසුගිය ජූලි 10 වනදා රාත්‍රියේදී වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති 'ඔසාකා' නමැති රෙදිපිළි සාප්පුව සොර කල්ලියක් විසින් මංකොල්ල කා තිබේ. අනුමාන කරන පරිදි මෙය සිදුවී...
News
ඒත්තුකාලේ ඩික්සන් ගේ මරණය සැක සහිතයි අධිකරණ නියෝගයකින් සිරුර යළි ගොඩ ගැනේ.
fgamage
-
2013 July 13
මීගමුව, ඒත්තුකාල, රාණි මාවතේ පදිංචි වී සිටි 21 හැවිරිදි ඇන්ටන් ඩික්සන් සෝසා පසුගිය අප්‍රේල් මාසයේදී හදිසි මරණයකට මුහුණ දුන් අතර මරණය සැක සහිත බැවින්...
Stories
ගෙදර යන ගමන් වුනත් කල්පනාවෙන්ම බඩුගන්න?අපි නොදන්න වට්ටක්කා…?
fgamage
-
2013 July 13
සුපිරි සංකීර්ණ වෙත ගොඩවදින බොහෝ දෙනා සිතන්නේ ඒවා කිසිදිනක තමන් වෙත බරපතල වැරැද්දක් නොකරනු ඇති බවය. මේ නිසාම බොහොමයක් දෙනා මේවාෙය් ඇති බඩු ගැන කලබල...
News
ජනපතිගේ මීගමු ගමන නිසා ධීවරයන් සහ වෙළෙන්දෝ අනාථයි.
fgamage
-
2013 July 12
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස 4 ට මීගමුවේ උසාවි සංකිර්ණය විවෘත කිරිමට නියමිතය. මේ හේතුව නිසා ධීවරයන් හට මුහුදු යාමෙන් වලකින ලෙස දන්වා...
Articles
වයඹ සජිත්වාදින්ට නාමයෝජනා ලැබෙයිද ???
fgamage
-
2013 July 12
වයඹ නාමයෝජනා භාර දිම 2013 ජුලි 25 වනදා ඇරඹිමට නියමිතව තිබේ.මැතිවරණය සදහා ඉදිරිපත්ව ඇති පක්ෂ අතුරින් ප්‍රධාන පක්ෂ දෙක වන එජාපය සහ එජනිස වෙනුවෙන්...
Citizen Page
මීගමුව පොලිස් ලොක්කන්ගේ ඩබල් ගේම්..??
fgamage
-
2013 July 12
pitipana -මේක මීපුර වෙබ් එකේ පලකරන්න කියල අපි ඕනැකමකින් ඉල්ලනවා. ඔයාලගේ වෙබ් එකේ දාල තිබුන මීට මාස ගාණකට ඉස්සර දළුපොත ටවුමේ මහ දවල් කට්ටියක් වාහන...
Editor's Choice
2009 මැයි මාසේ හමුදාවට භාර වු ප්‍රැන්සිස් ජොශප් පියතුමාට මොකද වුනේ ?
fgamage
-
2013 July 11
2009 මැයි 18 වන දින මුලතිවු සෙල්වපුරම් ගම්මානයේදී පමණක් රජයේ හමුදාවට භාරවූ පිරිස 800 ක් පමණ වන බව එම පවුල්වල ඥාතීන් පවසන අතර මෙම...
Stories
මීගමුව රෝහලේ ගලිවලේ වැසිකිලි අපජලය පානීය ජලය හා මුසුවෙලා?
fgamage
-
2013 July 11
මීගමුව රෝහලට ජුලි 16 වනදා ජනපති පැමිණෙන නිසා ඩෙංගු වාට්ටුව ඇරෙන්නට අන් සියළු ප්‍රශ්ණ සහගත තැන් විවිධ පැලැස්තර දමා වසාදමන්නට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටින...
News
හරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුන් පිරිසක් සිසුවෙකුට බිමදාගෙන පහර දීලා…?
fgamage
-
2013 July 11
හරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුන් පිරිසක් අද සවස මීගමුවේ එක්තරා පුද්ගලික අධ්‍යාපන ආයතනයකට පැමිණ සිටි සිසුවෙකුට ඒ ආයතනය ඉදිරිපිටට පැමිණ අද සවස 5 ට පමණ...
Stories
සා.පීතර විදුහලේ 2013 උසස්පෙළ සමුගැනිමේ සාදය
fgamage
-
2013 July 11
මීගමුව සා.පීතර විදුහලේ 2013 උසස් පෙළ සිසු දරුදැරියන්ගේ පාසැලේ සමුගැනිමේ සාදය 2013 ජුලි 10 වනදා විදුහල් ප්‍රධාන ශාලවේදි පැවැත්විණි. මේ සදහා මෙවර උසස් පෙළ...
1
...
62
63
64
...
132
Page 63 of 132
Latest news
ඔබේ උත්සව අවස්ථාවන් රසින්,, රස ගන්වන “” රොලංකා “” කේටරින්
2025 March 5
මෙම දෙමහල් ගොඩනැගිල්ල දීර්ඝකාලීනව බදු දීමට ඇත.
2025 March 5
අලුත් කොමසාරිස්තුමිය යයිද ? පරණ කෙනා එයිද ?
2025 March 5
විසඳගන්න බැරි ප්‍රශ්ණ රැසක් ඇති මිගමුවට මාලිමාවෙන් සම්බන්ධිකරණ කාර්යාලයක් !
2025 March 4
බ්ලු ස්ටාර් සැමන් ටින් එකේ තිබුනේ කුණු මාළුද ?
2025 March 4
- Advertisement -