Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

“Free My Internet”

පසුගිය සෙනසුරාදා එනම් ජුනි 8වෙනිදා සිංගප්පූරැවේ ක්‍රියාත්මක “Free My Internet” නැමති සංවිධානයක් එරට මාධ්‍ය සංවර්ධන අධිකාරිය විසින් පුවත් සම්බන්ද වෙබ් අඩවි සඳහා බලපත්‍ර ලබා...

‘ ක්‍රිස් රෙනේ’ මතින් මිදුණ ගායකයා

ක්‍රිස් රෙනේ නම් කුසලතා පිරිපුන් දක්ෂ ගායකයෙකු ලෝකය හදුනා ගන්නේ ඇමරිකාවේ  X-Factor වැඩසටහන  මගිනි.  1982 දෙසැම්බර් 25 වනදා උපත ලද ඔහු   මේ වන විට...

අසරණ ධීවරයන්ගේ ජිවිත විනාශයට රජය වගකිව යුතුයි-ජාතික ධීවර සහයෛා්ගිතාව කියයි.

පසුගිය සිකුරාදා සිදුව සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ධිවරයන් සහ අතුරුදහන් වුවන් සම්බන්ධ වගකිමෙන් කිසිසේත් රජයට ගැලවිය නොහැකි යයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ධීවර...

අවුරුදු 12ක දරුවෙකු පැහැර ගැනේ….

දංකොටුව වෑකඩ ප්‍රදේශයේදි වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වයස අවුරුදු 12  දරුවෙකු පැහැරගෙන ඇතැයි වාර්ථා වේ. අද (2013.06.10) පෙරවරු 7 ට පමණ ඔහු  වෑකඩ පාසැලට...

The mirror

The mirror  චිත්‍රපටය  ඉරාණ ජාතික ජෆාර් පනාහි නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයකි. 1998 වර්ෂයේදී තිරගත වු මෙම චිත්‍රපටය ුතැනී ඇත්තේ පර්සියන් බසින් වන අතර ප්‍රධාන...

බිද වැටුනු රාජ්‍ය පද්ධතියක් කාලගුණ අනාවැකි කියන්නේ කෙසේද??

චණ්ඩ මාරුතය ගැන ජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර  නොගැනිම ගැන , දින 2 කක් ඇතුලත වාර්ථාවක් එවිය යුතු  යැයි දන්වා...

සුළි කුණාටුව ගැන අපට කව්රුත් කිව්වේ නෑ.ධීවරයන්ගෙන් චෝදනා.

පෙරේදා රාත්‍රියේ ඇතිවු සුළු කුණාටු තත්වය පිළිබදව කිසිදු බලධාරියෙක් තමන්ව දැනුවත් නොකළ බව මීගමුවේ ධීවරයෝ චෝදනා කරති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වගකිය යුතු ප්‍රධානතම...

මීගමුවේ මෝචරියේ අඩුපාඩු ගැන අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

මීගමුව රෝහලේ උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් රෝහලේ අද  එනම් ජුනි මස 08 වැනි දින පවත්වනු ලැබූ සාකච්ජාවකදී මීගමුව...

මීගමුව උපත් සහ මරණ ලියාපදිංචි කරන රෙජිස්ටාර් පගාකාරයෙක්?.

මීගමුව රෝහල් කම්ටුව, රෝහල් සංවර්ධන පදනමේ මූලිකත්වයෙන් අද දින එනම් ජුනි මස 08 වැනි දින මීගමු රෝහලේදී විශේෂ සාකච්ඡාවක් කැදවා තිබිණි . එම සාකච්ඡාවේ...

ජැකට් නිසා ධීවරයන්ගේ ජිවිත බේරෙයි??

ඊයේ රාත්‍රියේ ඇතිවු සුළි සුළං තත්වය නිසා තමන් ගිය බෝට්ටුවේ බෆර් එක අනතුරුට ලක්විම නිසා මහ මුහුද මැද තමන්ගේම බෝට්ටුවේ බද අල්ලාගෙන රැයපහන් කළ...
Exit mobile version