Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

වෙසක් සිරියේ කාච සටහන්

මීගමුව බෞද්ධ මන්දීරයේ සදාචාර වර්ධන සමිතිය මගින් දෙවන වරටත් 24 වනදා සවස 7.00ට එම ස්ථානයේදී   සාම ජාතකය විදහා දැක්වෙන තොරණ විවෘත කරන ලදී. ඉන් පසුව...

AIA වෙතින් අයිස්ක්‍රිම් දන්සැලක්

මීගමුව කෙලින් විදියේ ෆුඩ් සිටිය අසල පිහිටා ඇති AIA රක්ෂණ සමාගම විසින්  අද දින උදේ වරුවේ අයිස් ක්‍රිම් දන්සැලක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට...

මීගමුව වෙසක් දින අසිරිය

මෙවරද මීගමුෙව් ස්ථාන රැසක වෙසක් දන්සැල් මැයි 24 සහ 25 යන දිනයන්හි සංවිධානය කර තිබුණි. මෙහි දැක්වෙන්නේ ඉන් කිපයක් පමණි.ඔබසතු ජායාරූප ඇත්නම් themeepura@gmail.com වෙත එවන්න.

වෙසක් බලන්න ගිය මීගමුවේ තරුණයෙක් ජිවිතයෙන් සමුගනී.

නැවත සංස්කරණය 4.45 pm වෙසක් අසිරිය බලන්න ගිය පතුරු පැදියකින් නුවර ගිය කටුවාපිටියේ පදිංචි  තරුණයෙකු අද අළුයම 3.00 ට පමණ කෑගල්ලේදි සිදුවු අනතුරකින්  ජිවිතක්ෂයට පත්වී...

මීගමුවේ ආගමික සමඟියට ගිනි තියන පියුම්වර්ධනලාගේ ගෝත්‍රවාදය..

වෙසක් උත්සවය සමරමින් මීගමුව නගර සභාවේ වැට දිගේ බෞද්ධ කොඩි දැමිමට විරෝධය පළකරමින් පියුම්වර්ධන ප්‍රමුඛ කිතුණවන් පිරිසක් විසින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි...

මීගමුවේ දන්සැල් වන්දනාවට අත්වැලක්….

(01). මීගමුව මහජන බැංකු ශාඛාව 03 වන වරට පවත්වන අයිස්ක්‍රිම් දන්සල 25 වන සෙනසුරාදා දින සවස 6.00 ට මහජන බැංකුව අසලදී. (02). මීගමුව — රිච්...

Read Sri lanka ට ස්තුතියි

අපගේ පෙන්වා දිම් වලින් පසුව  පමාවි හෝ මාධ්‍ය සදාචාරය රකින්න කටයුතු කිරිම ගැන අපේ තුතිය. www.meepura.com

read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….

මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින්   මහන්සි වි , තොරතුරු  සොයා පළකරන  පුවත් කිසිදු  මාධ්‍ය සදාචාරයකින්  තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ...

සිරියාවේ ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු මිය යයි

මැයි 21 වනදා සිරියාවේ  යුද ගැටුම්පවතින ප්‍රදේශයක් වන දාරා අල් බැලඩ් නම් ප්‍රදේශයේදී ඔමාර් ක්ටිෆාන් නම් 14 හැවිරිදි දරුවෙකු  මිය ගොස් ඇත. ඔහු මියගොස්...

රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ

ඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි  ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම්...
Exit mobile version