spot_img
spot_img
Monday, November 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2013

නිදහස් වෙළඳ කලාප යුවතියකට ජිවිතේ එපාවෙයි..?

ඇඹිළිපිටියේ පදිංචිකාරියකැයි කියන කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ තරුණියක් අමන්දෝළුවේ පිහිටි සිය බෝඩිමේදි අද උදෑසන ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි වාර්ථා වේ. සිය පවුලේ පුද්ගලික ආරවුලක්...

නායකයාගේ ඉල්ලිම අහක දැමු මීගමුවේ විපක්ෂය …

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2013 මැයි 11 වනදා මුළු දවස පුරා මීගමුවේ ඇවිද්දේ පක්ෂයේ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ මීගමු මෙහෙයුම ක්‍රියාත්මක කරමිනි. ඔහු...

කෝටි ගණන් වංචාකළ සක්විත්තෙක් මීගමුව රෝහලේ 6 වාට්ටුවේ?

සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වන ඩයස්ටස් ප්‍රනාන්දු පුද්ගලයන් පිටරට යැවිම සදහා කෝටි ගණන් මුදල් ලබාගත් අයෙකි.එහෙත් ඔහු රට යැවු කෙනෙක් නැත. කට්ටි පනිමින් සිටි ඔහු...

මන්ත්‍රිගේ පාපැදි තරඟයට නගරසභා ගිලන් රථය ගියේ නොමිලේද?

මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසා මහතා විසින් සංවිධානය කර තිබුන පාපැදි තරඟයේ වට 15 කින් සමන්විත වු අතර මුළු දුර කි.මි 125...

මීගමු නගර සභාවේ කම්කරුවන් පඩි පිට ආණ්ඩුවේ උද්ඝෝෂණයට.?

ආණ්ඩුව විසින් අද පැවැත්විමට නියමිත උද්ෙඝා්ෂණය සදහා මීගමුව නගර සභාවේ කම්කරුවන් 100 ක් පමණ වැටුප් සහිතව  සහභාගිවිමට නියමිත බව වාර්ථා වේ. මීට පෙරද කොළඹ පැවැති...

වෛද්‍ය ඉන්ද්‍රජිත් ලගට චමිලා ඝාතන සැකකාර සුදර්ශන ගියේ ඇයි .????

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කෙරුණ මොනරාගල පදිංචි චමිලා දිසානායක නඩුව  මේ දිනවල මීගමුව මහාධිකරණයේදි ඇසේ.වසර 5...

වෙන්නප්පුව වැවේ පුද්ගලික උවමනාවන්ට කොහෙත්ම ඉඩක් නෑ.බලධාරින් අවධාරණය කරති.

වෙන්නප්පුවේ මහ වැවේ නිති විරෝධි බැම්මක් ඉදිකර ඇති තැනැත්තා විසින් එය කඩා ඉවත් කර නොගන්නේ නම් ඉතිරි වන එකම විකල්පය වන්නේ වැව පදනම් කරගෙන...

සජින්වාස් පිට රටට. රථයේ හැපුන යුවල ආසාධ්‍ය තත්වයෙන් රෝහලට..

ජනාධිපතිගේ විදේශ කටයුතු පිළිබද විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් මහතා  සිංගප්පුරුව බලා යාමට නියමිතව තිබුනද කිසියම් හේතුවක් නිසා සිදුව තිබුන පමාව වලක්වාගැනිම සදහා...

වැවේ නිව්ස් එකට ප්‍රතිචාර

වෙන්නප්පුව මහ වැවේ  ඉදවී ඇති අනවසර ඉදිකිරීමේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර ලැබෙමින් පවතී, පළමු ප්‍රතිචාරය  මීපුර නිව්ස් ෆේස් බුක්  පිටුවෙහි '' අනිල් අඩියක් පස්සට  ගනියි" යන ප්‍රවෘත්තියට ...

දයාන්ගේ රේස් එකට ගිනිනිවන හමුදාවෙන් වතුර වැස්සක්…

මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතා විසින් 2013 මැයි 12 වනදා පාපැදි තරගයක් සංවිධානය කර තිබුණි. කොප්පරා හංදිය තෙල්වත්ත හංදිය ගල්කන්ද හංදිය බෝලවලාන...

Latest news

- Advertisement -spot_img