Sunday, November 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2013

රන්දියගමට රන් ත්‍යාගයක්

රන්දිය ගම යනු වෙන්නප්පුවට අයත් කුඩා ගම්මානයක් වන අතර එම ප්‍රදේශය කාලයක පටන් ජලයෙන් යට වන ප්‍රදේශයකි.  රන්දිය ගම පදිංචිව සිටින්නන් සිටින්නේ  කොටස් කර...

අනාරක්ෂිත රේල් ගේට්ටු ප්‍රශ්ණය විසඳන්න තවත් මිනිස් බිලි කීයක් අවැසිද..??

මීගමුව අළුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් එක අසලින් තලාදුව දෙසට වැටි ඇති පාර හරහා ඇති අනාරක්ෂිත රේල් ගේට්ටුව මේ වන මීගමුවේ මිනිස් ජිවිත ගණනාවක්...

අක්කර පනහ සණස බැංකු සාමාජිකයන්ගේ අවුරුදු

අක්කර පනහා උලුඅම්බලම  වත්ත සණස බැංකුවේ සාමාජික‍යින් විසින් පසුගිය 07 වනදා අවුරුදු උත්සවයක් හා  සුහද හමුවක්  කිඹුලාපිටිය  පාරේ රසංග උත්සව ශාලවේදී පැවැත්විණි.  එම අවස්තාව...

රුසියාවේ කොන් කින් ගේ මළ සිරුර තවමත් මෝචරියේ..

මීට වසර 03 කට පමන පෙර මෙරටට පැමිණි කොන් කින් ඇන්ටන් නැමැති රුසියානු ජාතිකයෙකු සංචාරක හෝටලයක් ඉදි කිරිම සදහා දකුණේ තංගල්ල ප්‍රදේශයේදී ඉඩමක් මිලදී...

Zonta ශාඛාවක් මීගමුවටත්

වර්ෂ 1919 දී පිහිටුවා ගත් ජාත්‍යන්තර සංවිධානයක් වූ ”සොන්ටා ක්ලබ්” හී මීගමු ශාඛාව නිල වශයෙන් පිහිටුවා ගැනීම නිමිත්තෙන් විශේෂීත උත්සවයක් පසුගිය 07 වැනි ඉරු...

සමෘද්ධිලාභින්ගෙන් අවුරුද්දට පොළක්

මෙම අවුරුදු පොළ ආරම්භ වූයේ අප්‍රේල් 08 වනදායි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ගේ නිෂ්පාදන සහ සේවා අළෙවි කිරීම මෙම අවුරුදු පොළේ අරමුණ වී තිබේ. අළෙවි...

ඇස් කන් නැති බලධාරීන් ගේ නොසැලකිල්ල තවත් දරුවෙකු බිලි ගනී.

කොළඹ සිට මීගමුවට පැමිණෙමින් තිබූ දුම්රියක ගැටිමෙන් මීගමුව, කඩොල්කැලේ ප‍්‍රදේශයේ කුලී නිවසක  පදිංචිව හුන් 16 හැවිරිදි පාසල් දරුවෙකු පසුගිය 06 වැනි සෙනසුරාදා සවස ඉතා...

ආසියාවේ ආශ්චර්ය තංගල්ලෙන් මතුවීම..??

දකුණ ලක ලංකාෙව් සංවර්ධිතම කලාපය කරන්නට රාජපක්ෂ පාලනය ගනු ලබන්නාව්‍ු ප්‍රදර්ශනාත්මක උත්සාහය පසුගිය දිනවල අප එහි කළ සංචාරයකදි දැකගතහැකි විය.එමෙන්ම එහිදි හමුවු ජනයා පවා...

කම්පාව නිසාවෙන්ම සද් භාවයෙන් මේ යෝජනාව ගෙනාෙව්.සුනිල් සිල්වා

මීගමුව මහා නගර සභාවේ අද (2013/04/04) පෙරවරුවේදී පැවති අප්‍රෙල් මස මහා සභා රැස්වීමට ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රී සුනිල් සිල්වා මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි...

නගරාධිපති පළාත් පාලන නීතිය උල්ලංඝනය කරලා -හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

අවශ්‍ය අවස්ථාවන් වලදී පොදු අවශ්‍යතාවයන් සදහා සභාවෙන් පිටත දේපල සභාව බදු ගැනීමේදී පලාත් පාලන නීතියට අනුව  ක්‍රියා කල යුතු බවට වු යෝජනාවක් පසුගිය 04...
Exit mobile version