spot_img
spot_img
Saturday, September 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2014

මහින්ද ඉදිරිපිටදිම සරත් ලංසාට දෙහි කපයි.

කලක් තිස්සේ ඇවිලෙමින් යන ලංසා සරත් ගැටුම ඊයේ තවත් අදියරකට පත්වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මිගමු රැළිය අතරතුරේදිය. ඒ ඇමති ලංසාගේ හිතුවක්කාර බඩු බෙදිමේ දේශපාලනය ඇමති...

මීගමුව නගර සභා සේවකයන්ව දේශපාලන වැඩවලට යොදවලා ?

රටපුරා සිදුවෙමින් යනවා සේම මීගමුවේදි නගර සභා සේවකයන් මෙන්ම සමෘද්ධි ඇතුළු පිරිස් ඊයේ පැවැති මහින්ද රාජපක්ෂ සහභාගි වු රැස්විම සදහා යොදවා ගෙන ඇත. බනිස් වතුර...

මෛත්‍රිපාල සිරිසේන මහතාට යාපනයේදි උණුසුම් ප්‍රතිචාර

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය පතා පැවැති යාපනයේ මහජන රැළියට අතිවිශාල ජනකායක් රැස්ව සිටියහ. මෙම රැස්විම අමතා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක,ජෙනරාල් සරත් පොන්සේකා...

නගර සභාවේ කුණු ලොරිය ප්‍රමාදයි?

මේ දිස්වන්නේ මීගමුව දලුපොත පල්ලන්සේන ප්‍රදේශයේ ගොඩගසා ඇති කුණු ගොඩවල්ය. සෑම සෙනසුරාදාවකම කුණු රැගෙනයාමට මීගමුව නගර සභාවේ කුණු ට්‍රැක්ටරය පැමිණිනුත් පසුගිය සෙනසුරාදා කුණූ ගෙන...

ඇමති ලංසාගේ සියළු මෙහෙයුම් අසාර්ථකයි ! අද මහින්දට කව්රුත් නෑ.?

පසුගිය දින කීපය පුරාම ඇමති නිමල් ලංසා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුනේ මීගමුවේ එජාප මන්ත්‍රිවරුන් පිරිසක් බාගැනිම සදහාය. මේ පිළිබදව විවිධ ගණන් හිලව් පවා කථාබහ...

ආණමඩුව ප්‍රා.සභාවේ විපක්ෂනායකවරයාත් ගුටි කයි

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පිරිසක් විසින් අද (30) වනදා අලුයම .30 ට පමණ පහරදිමක් සිදුකර ඇති බව වාර්තාවේ. කැබ්රථයකින්  පැමිණී මෙම පිරිස තමාගේ රථය...

මීගමුවේ එජාප නාගරික මංත්‍රි අතුරුදහන්

මීගමුව එජාප නාගරික මංත්‍රිවරයෙක් ඊයේ සිට අතුරුදහන්ව ඇතැයි වාර්ථා වේ.ආණ්ඩුවේ දේශපාලකයන් හා එකට කමින් බොමින් කාලය ගතකළ මේ මන්ත්‍රිවරයා ගැන කිසිදු තොරතුරක් මේ වන...

කලාකරුවන්ගේ ජනහමුවට නිල් බලකායෙන් ප්‍රහාරයක්

අද පෙරවරුෙව්දී  කුඹුක්ගැටේ මංසන්ධියේදී  "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කරමින් එහි සිටි කලාකරුවන්ට ප්‍රහාරයක්  එල්ල කර...

කලපු ධීවරයෝ

   මීගමුව කලපුව හා  බැදුණ  ධීවරයින්ගේ ජීවිත රටාව සැදී ඇත්තේ  ඔවුන්ට ආවේනික සුළු කර්මාන්තයන්  ආශ්‍රය කරගනිමිනි.  මේ අතර කලපුවට ගොස් මත්ස්‍යයින් ඇල්ලීම , විකිණිම...

මුතුහෙට්ටිගම මීගමුව බන්ධනාගාරයට…..

    වදුරඔදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට පහරදි විනාශ කල සැකකරුවන් පොලිස් භාරයේ සිටියදි ඔවුන්ව බලහත්කාරයෙන් නිදහස් කරගෙන ගිය දැනට වරෙන්තු මත සිටින නියෝජ්‍ය අැමති...

Latest news

- Advertisement -spot_img