2014 සාහිත්‍යඅභිනන්නද උළෙල

0
73

2014 සාහිත්‍යඅභිනන්දන උළෙල  මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර පවත්වන ලදී. මෙම සාහිත්‍ය උත්සවය සඳහා කලාකරුවන් හා අධ්‍යපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය ශිෂයාවන් සහභාගී වී සිටියහ. මෙහිදී  රෝහණ බැද්දගේ මහතා විසින් විශේෂ  දේශනයක් පවත්වන ලදී. විශේෂ ආරාධිතයන් ලෙස පා.මන්ත්‍රී සරත් ගුණරත්න සහ නියෝජ්‍ය නගරාධිපති එම්.සකාවුල්ලා යන මහත්වරුන් සහභාගී වූහ.

1 2 Image0033ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්