Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, February 24, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
Articles
රොයිස් විජිත එලියට ගන්න ලබන සතියේදි මෝසමක් ?
fgamage
-
2014 December 13
මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කොට ඇති මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට පසුගිය දිනක ඇප ලබාදුන්නද එහි...
Stories
මීගමුවේ නත්තල් පොළ ටෙන්ඩරය පාස් කරගන්න මන්ත්‍රින්ට අල්ලස් ?
fgamage
-
2014 December 13
මීගමුව නත්තල් පොළේ ටෙන්ඩරය මෙවර ලබාගෙන ඇත්තේ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු වන විනිසියස් මහතා හෙවත් ලොකු කුමාරය. මේ ටෙන්ඩරය මෙවර තමන් සතු කරගැනිම...
News
”මේ ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් නෑ”. මෛත්‍රී තෝප්පුවේදි කියයි.
fgamage
-
2014 December 12
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන ජනරැළි ගණනාවක් මේ වන විටත් පුත්තලම් දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙමින් තිබේ. කොච්චිකඩේ තෝප්පුව මංසන්ධියේ පැවැති රැළියට මීට සුළු වේලාවකට...
Stories
මංකොල්ලකෑම නවතා වෙඩි තබා පලා යයි
fgamage
-
2014 December 12
ඊයේ රාත්‍රි දංකොටුව කිරාගාර ප්‍රදේශයේ උළුමෝල් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කෑමට පැමිණි ගිනි අවි සහිත පුද්ගලයන් දෙදෙනෙකු එම නිවස මංෙකාල්ලකෑමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක...
Articles
මීගමුවේ මහනගර සභා අයවැය පරද්දන්න එජාප මන්ත්‍රින් 4 ක් බෑ කියලා?
fgamage
-
2014 December 12
මීගමුවේ මහනගර සභාවේ අයවැය පැරදිවිමට සිය කණ්ඩායම් රැස්විමේදි තීන්දු ගෙන පැමිණි නාගරික මන්ත්‍රින්ගෙන් 4 දෙනෙකු අවසන් මොහොතේ ඡන්දය දිමෙන් වැලකි සිට ඇත. මේ අවසන් පවාදිම...
News
මීගමුවේ මන්ත්‍රින් 4 ක් ඇමති ලංසාට කළගුණ සලකන්න තින්දු කරති.
fgamage
-
2014 December 11
මීගමුව මහනගර සභාවේ අයවැය ආණ්ඩු පක්ෂයේද සහය ඇතිව පරාජය කිරිමට අවස්ථාවක් තිබුණද එජාප මන්ත්‍රින් 4 දෙනෙකු එහිදි ඡන්දය දිමෙන් වැලකි සිටිම නිසා මේ අවස්ථාව...
Editor's Choice
ලංකා ඊ නිව්ස් කර්තෘට ප්‍රශ්ණ පත්තරයක් ?
fgamage
-
2014 December 11
මාධ්‍ය නිදහස වෙනුෙවන් සත්‍ය සටනක් කොළඹ පැවැත්වෙද්දි විපක්ෂ නායක සහ ජනපති පොදු අපේකෂකද රවටා මාධ්‍යකරුවන්ගේ ජාතික සමුළුවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් කර්තෘවරයා විසින්...
News
‘‘මාගේ දේශපාලන ජීවිතය තුළ ජනමාධ්‍යට කිසිදු බලපෑමක් මම සිදුකර නැහැ‘‘
fgamage
-
2014 December 10
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේදී පැවති මාධ්‍යෙව්දීන්ගේ ජාතික සමුළුවට සහභාගීවෙමින් කළ අදහස් දැක්වීමේදී ඔහු කියා සිටියේ තමන්ගේ දේශපාලන ජීවිතයේදී මාධ්‍යවේදීන් සම්බන්ධයෙන්...
News
බස් ඇමති වෙනුවට ධීවර ඇමතිට බස් ප්‍රශ්ණයක් ???
fgamage
-
2014 December 10
මීගමුවේ අද පැවැති බස්රථ වර්ජනය සම්බන්ධයෙන් විසදුම් සාකච්ජා කරගැනිම සදහා පැමිණ තිබුනේ අදාල විෂය භාර පළාත් සභාවේ ප්‍රවාහන ඇමතිවරයා නොවේ . ධීවර ඇමැතිවරයාය. මෙටය හේතුව කුමක්ද...
informations
මාධ්‍යවේදින්ගේ ජාතික සමුළුව හෙට …
fgamage
-
2014 December 9
මාධ්‍ය නිදහසට එල්ලව ඇති තර්ජන අභියෝග පිළිබදව ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කිරිම අරමුණු කොට ගෙන උතරු නැගෙනහිර සහ දකුණේ සියළු දිස්ත්‍රික් නියෝජනය කරමින් පැවැත්වෙන මාධ්‍යවේදින්ගේ...
1
...
9
10
11
...
111
Page 10 of 111
Latest news
PTA අහෝසි කරන්න – ආණ්ඩුවට පෙත්සමක්
2025 February 23
තාරුණ්‍ය වෙනුවෙන් කැපවුණ ‘දොන් බොස්කෝ’
2025 February 21
පාතාලය මිගමුවටත් ?
2025 February 21
මීගමුවේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට
2025 February 20
මහාවීදිය දෙව් මැදුරේ බිතු සිතුවම් කල ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය එළිදැක්වේ
2025 February 18
- Advertisement -