spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2014

හිටපු ඇමති නිමල් ලංසා ඡන්දෙට වියදම් කරන මුදල හෙළිකරයි.

මීගමුවේ දැන් තාප්ප සියල්ල දින දින පිරි යමින් ඇත්තේ හිටපු ඇමති නිමල් ලංසා මහතාගේ පොස්ටර් වලිනි. මේ වන ඔහු අවම තරමින් පෝස්ටර් වර්ග 5...

මීගමුව කලාපයේ අධ්‍යාපන ලොක්කන් මාරුවේ

මීගමුව අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකධූර  වල වෙනස් වීමක් සිදුවී ඇත බව වාර්තා වේ. මේ වන විට මීගමුව කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලෙස පතවී ඇත්තේ ...

ශා.පේදුරුතුමාත් බ්ලාස්ට් වෙයි???

මීගමුවේ කිතුණු පාසැල් වලට පසුගිය කාලය තුල තදින් වැළදුනු රෝගයක් විය. එනම් walk සන්නියයි.පාසැලේ අරමුදල් සදහා යැයි කියමින් සල්ලි හොයන්නට මේ සන්නිය මුලින්ම ක්‍රියාත්මක...

රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය………

බලන්න යාලුවනේ ජිවිතය කොතරම් කුරිරුද ............. රෝමියෝ ජුලියට් ගේ නගරයේදී පුපුරා සුන් වූ ප්‍රේමයේ සිහිනය මොහොතක් වත් එකිනෙකා නොදක සිටීමට බැරි තරම් ප්‍රේමයකින් ඔවුන්...

මුහුණු ආවරණය කරන ලද යතුරුපැදි කරුවන් මීගමුව සංචාරක කලාපයට තර්ජනයක්

පසුගිය දින කිපය තුල මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් පැළදි යතුරු පැදිකරුවන් මීගමු සංචාරක කලාපයේ ඇවිද යන සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරිමේ මෙහෙයුමක් අරඹා...

කටුනායකදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

කටුුනායක වි මෝල පාරේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද උදෑසන 10 ට පමණ වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ. ප්‍රදේශවාසින් පවසන අන්දමට ඝාතනයට...

අමැති නිමල් ලංසා රාජ්‍ය දේපල භාර දි නෑ.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් ජනවාරි 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී...

ඝාතන ගැන වගනොකියන පාලනය ගැන ජන්දාදයකයන් තින්දු ගත යුතුයි.කාර්දිනල් හිමි

නිදහස් වෙළද කලාපයේ කම්කරු අරගලයේ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද රොෂෙන් චානකගේ මව වෙත ලිපියක් එවමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාර්දිනල්  හිමියන්...

රාජපක්ෂ පරපුරේ බලාපොරොත්තු සුන්.පාප්තුමා ලංකාවට නොපැමිණේ…..?

පාප්තුමන්ගේ  ශ්‍රි ලංකාවේ සංචාරය ගැන මහත්ෙස් බලාෙපාරොත්තු තබා සිටි රාජපක්ෂ පරපුරේ සියළු බලාෙපාරොත්තු සුන් කරමින් මේ වසරේ එතුමන්ගේ ලංකා සංචාරය සිදුනොවන බව විදෙස් මාධ්‍ය...

මර්ධනයට,පාදඩකරණයට එරෙහි මහා ජන රැළිය ජන 28 කොළඹදී…

වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවක් ජනවාරි 28 වනදා සවස හයිඩ් පිටියේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි සමඟි බලවේගයේ ක්‍රියාධරයෙකු මීපුරට...

Latest news

- Advertisement -spot_img