spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2014

නාගරික මන්ත්‍රිවරයෙක් මීගමුව නගරයේ ඉඩමකට ඉව අල්ලයි?

මීගමුවේ  නගර සභාවට  අයත් ඉඩම් වැඩිප්‍රමාණයක් දැනටමත් ඇත්තේ කෝටි ගණන් දේශපාලකයන්ට මුදල් ගෙවා ලබාගත් ව්‍යාපාරිකයන් අතේය. මේ රහ දන්නා නාගරික මන්ත්‍රිවරු මේ දිනවල ඇති ජන්ද...

නිව්ස්ටඩ් පළමු වසරට ආ මල්කැකුළු

2014 වසරට නිවුසටඩ් බාළිකාවට ඇතුලත්වු ‘මල් කැකුලු ‘ රජයේ පාසැල්වලට පළමුවෙනි ශ්‍රේණිය සදහා දරුවන් පිළිගැනිමේ උත්සවය දිවයින පුරා පැවත්විනි.  මිගමුව පුරවරයට අභිමානයක් ගෙනදුන් ලංකාවේ...

විදේශිකයෙකුගේ නිවසක් මංකොල්ලකෑ තරුණයෙකු අත්අඩංගුවට

මීගමුව පොලීසිය විසින් ඊයේ (16) වනදා   නිවසකින් ලක්ෂ  04ක් පමණ වටිනා බඩුභාන්ඩ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවුරුදු 23ක් වයසැති තරුණයෙකුව අත්අඩංගවට ගෙන තිබුනි. බසියවත්ත...

තෛයිපොංගල් සැමරුම්

මීගමුව හින්දු තරුණ සංගමය හා හින්දු ව්‍යාපාරික සංගමය එක්ව තෛයිපොංගල් උත්සවය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර මෙම අවස්ථාවට ප්‍රෙද්ශයේ ආගමික නායකයන් ඇතුළු රාජ්‍ය...

මීගමුවේ පොත් මාමාලාගේ ඇක්සයිස් පොත් ගැහිලි ??

මීගමුවේ මහනගර සභාව විසින් වාර්ෂිකව දිළිඳු දරුවන් හට ලබාදිම සදහා රු ලක්ෂ ගණනක පොත් බෙදාදිමට වැඩ පිළිවෙලක් යොදා ඇත.ගිය වසර මෙසේ පොත් සදහා වැයකරන්නට...

නාගරික මන්ත්‍රින්ට රු.ලක්ෂයක සන්තෝෂමක් ?

පසුගිය නන්තල වෙනුවෙන් මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ ඉල්ලිම පිට නගරාධිපතිවරයාගේ මැදිහත්විෙමන් නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකු වෙත  රු ලක්ෂයක සන්ෙතා්ෂමක් ලැබි ඇතැයි වාර්ථා වේ. මෙසේ ලක්ෂයේ නත්තල් වාසනාව...

අත්තෙන් අත්තට පනින පෝල්???

මීගමුවේ ප්‍රකට විද්‍යා ගුරුවරයෙකු  වු පොල් පෙරේරා මහතා පසුව දේශපාලනයට පිවිසුණි.එපාපයෙන් සිය දේශපාලනය ඇරඹු ඔහු පසුව ශ්‍රිලනිපයට එක්විය. යළිත් 2010 වසරේ ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සරත්...

දයාන් ලංසා ඇත්ත කියයි.

කඩොල් කැෙල් ක්‍රිඩා පිටිය අයත්වන්නේ මීගමුව මහනගර සභාවට වුවද පසුගිය කාලය තුල එය එය පරිහරණය කරනු ලැබුයේ දේශපාලකයන්ගේ බූදලයක් ලෙසිනි. ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසින් මෙය...

PHI ලාගේ යුනිෆෝම් ගැලවෙයි.

රජය විසින් ප්‍රවාහන සේවාවේ නියැලි සිටින සේවකයන් හට නිළ ඇදුම අනිවාර්ය කර තිබුනද එය  එසේ සිදුවන්නේ නැත. දැන් මේ රෝගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කරාද පැමිණෙමින්...

ප්‍රසන්න රණතුංග මීගමුව ආක්‍රමණය කරයි

පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසු සුපුරුදු පරිදි දේශපාලකයන් වැඩ අල්ලන්නට පටන් ගෙනය.මේ අනුව බස්නාහිර පළාත් සභා ප්‍රධාන ඇමතිවරයා විසින් මීගමුව අධ්‍යාපන කාර්යාලයට කම්කරුවන් 50...

Latest news

- Advertisement -spot_img