Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, January 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
ARTICLES
ජනාධිපතිවරණය පිළිබඳව මීගමුව එජාප ඡන්දපොල නියෝජිතයින් දැනුවත් කරයි
fgamage
-
2014 December 27
එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ මීගමුව එක්සත් ජාතික පක්ෂ ඡන්දපොල නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අද දිනයේ පැවැත්විණි. මෙය මීගමුව ආසනයේ සංවිධායක රොයිස් විජිත මහතා විසින් සංවිධානය කර...
Photo Story
කැරොල් කරත්තය
fgamage
-
2014 December 27
මීගමුව වැල්ලවීදිය දමිල ගීතිකා කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ කැරොල් ගායනාවක් වීදී සංචාරය කෙරුණා. දින දෙකක් පුරා පැවති මෙම සංචාරයේ අද දෙවනි දවසයි. (දෙසැ 27) සජීවී...
Stories
මා ඔය පිටාර ගැලීම නිසා කොච්චිකඩේ මුරුතෑන ප්‍රදේශයට ගංවතුර තත්වයක්.
fgamage
-
2014 December 27
ඊයේ (2014/12/26) උදෑසන සිට මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව දක්නට ලැබිනි.අධික වර්ෂාව හා රට මැද පලාත් වලට ඇතිවී ඇති ගංවතුර තත්වය...
News
බස්නාහිර මහඇමතිගෙන් නීතිවිරෝධි පත්විම් 100 ක් ?
fgamage
-
2014 December 27
බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් අධ්‍යාපන ක්ෂේත්රය සදහා නීතිවිරෝධි පත්විම් 100 ක් ලබාදි ඇතැයි වාර්ථා වේ. මේ 100 න් එක් සේවකයෙකු මීගමුවේ පාසැලකටචද...
Stories
මෛත්‍රීගේ ප්රචාරක ව්‍යාපාරයකට වෙන්නප්පුවේදී මැර ප්‍රහාරයක්
fgamage
-
2014 December 27
ඊයේ (26) හවස වෙන්නප්පුව උල්හිටියාව ගල්මල්පඳුර ප්‍රදේශයෙදි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනතාව දැනුවත් කිරිමේ යෙදි සිටි පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී...
Citizen Page
මා ඔය පිටාර යයි
fgamage
-
2014 December 27
මා ඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අද (27) උදැසන සිට වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සින්දාත්‍රිය වයික්කාල හා සහනගම යන ප්‍රදේශවල නිවාස 30ක්...
Stories
ජනපති ආර්යාවගේ ආරක්ෂකයෝ නිසා දිව්‍ය පූජාවට බාධා..!
fgamage
-
2014 December 27
දෙසැම්බර් 25 වනිදා වෙන්නප්පුව දේවස්ථානයේ පැවති නත්තල් පුජාවට සහභාගීවීම සදහා ජනපති ආර්යාව පැමිණ තිබුණී. ඇයගේ පැමිණීම ස්ථීර නැති බව දන්වා තිබුණත් හදිසියේ දේව මෙහෙයට...
News
මීගමුවේ පෙරපාසැල් ගුරුවරියන් පිරිසක් සිල් පද කඩලා..!
fgamage
-
2014 December 27
මීගමුවේ පෙරපාසැල් ගුරුවරියන් පිරිසක් මැතිවරණ මුව විටේ තබාගෙන දේශපාලයකයන් විසින් සිදුකරගෙන යන බඩුබෙදිමේ නීතිවිරෝධි දේශපාලන කටයුත්තකට සිය අනුග්‍රහය ලබා දි ඇතැයි වාර්ථා වේ. ආණ්ඩුට අනුබද්ධිත...
Stories
මහින්ද ,මෛත්‍රි දෙදෙනාම මීගමුවට ….
fgamage
-
2014 December 27
රටපුරා ජනපති ඡන්ද සටන ඇවිල යද්දි මීගමුව තුලද ඒ උණසුම වේගයෙන් ඉහල යමින් තිබේ.මේ උණසුම තවත් තිව්ර කරමින් මහින්ද රාජපක්ෂ දෙසැම්බර් 30 වනදා මීගමුව...
Photo Story
මා ඔයේ ජල මට්ටම ඉහලට
fgamage
-
2014 December 27
දින කීපයක් පැවති වර්ෂාව හේතුකොටගෙන මේ වනවිට මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව එම ප්‍රදේශයෙන් වාර්තා වේ. කම්මල්තොට ප්‍රදේශයෙන් මුහුදට ගලායන මා ඔයේ ජල...
1
2
3
...
111
Page 2 of 111
Latest news
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
මේ දිනවල මිගමුවටත් මාළු හිඟවෙයි ! මිළත් ඉහලට !
2025 January 22
අදත් මිගමුවට මාළු හිඟවෙයි! සාලයා රු 500යි!
2025 January 21
ගුවන් පථයේ කුරුල්ලන් එලවීමට යැවු අහස්කූරක් නිල රථයටම වැටී පුපුරයි – තිදෙනෙකු රෝහලේ
2025 January 20
- Advertisement -