Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 21, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
informations
සුජීව සහ සිතුර සමරමින් මිලානෝහි දී පාපන්දු තරගාවලියක්
fgamage
-
2014 October 4
සුජීව ප්‍රනාන්දු සහ සිතුර ප්‍රනාන්දු ( පිය-පුතු ) අනුස්මරණ කරමින් දෙවන වරටත් පවත්වන සත් සමාජීක පාපන්දු තරගාවලිය මිලානෝ නගරයේදී 05 ඔක්තෝම්බර් 2014 ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගරවල...
News
රටපුරා සිදුකරන ලද පහරදිම් වලට එරෙහිව මාධ්‍යවේදින් කොළඹ විරෝධතාවක…
fgamage
-
2014 October 3
මෙරට ක්‍රියාත්මක පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ප්‍රාදේශිය මාධ්‍ය සංවිධාන ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂද සහභාගිකරගනිමින් පැවැති විරෝධතාවය...
News
මාධ්‍ය මර්ධනයට එරෙහි එකාබද්ධ විරෝධතාවය අද කොළඹදි
fgamage
-
2014 October 3
මෙරට පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව සියළුම ප්‍රාදේශිය මාධ්‍ය ජාලයන් හා එක්ව පැවැත්වෙන විරෝධතාවය අද දවල් 12ට කොළඹ කොටුවේදි පැවැත්වේ.
News
වෙන්නප්පුව වැව මැන අවසන් – ඉදිකිරීම නීති විරෝධියි
fgamage
-
2014 October 2
වෙන්නප්පුවේ මහ වැවේ එක් ඉවුරක් සම්බන්ධ කරගනිමින් ඉදිකර ඇති නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජන සේවා කොමසාරිස්වරිය විසින් නඩු පැවරීමක් සිදුකර තිබේ. මෙම නඩුවේ...
News
නියෝජ්‍ය නගරාධිපතිගේ රියදුරාට ප්‍රහාරයක්
fgamage
-
2014 October 2
මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ රියදුරා වන ඉසුරු නමැත්තාට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (ඔක් 01) වනදා පහර දී තිබේ. මෙම පහරදීමට හේතුව වී ඇත්තේ ...
Articles
වෙන්නප්පුවේ ඇත්ත ප්‍රශ්න වෙරෝනා වලදී අහන්න ?
fgamage
-
2014 October 2
වෙන්නප්පුව නගරය පිළිබඳව ඇති ගැටළු සහ නව යෝජනා පිළිබඳව ඉදිරිපත් කිරීමට වෙරෝනා නගරයේ දී පැවැත්වෙන සාකච්ඡාවක් පිළිබදව දැනුම්දීමක් ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුණි. වෙන්නප්පුව...
Articles
On the Spot , Now stop ??
fgamage
-
2014 October 1
මීගමුව නගරය මැද තිබෙන ඔරලෝසු කණුව වටා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සේවාවයි. එම ආයතනය ඒ සඳහා නඩත්තු මුදලක් ද නගර සභාවට ගෙවනු...
Citizen Page
2014 සාහිත්‍යඅභිනන්නද උළෙල
fgamage
-
2014 October 1
2014 සාහිත්‍යඅභිනන්දන උළෙල මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර පවත්වන ලදී. මෙම සාහිත්‍ය උත්සවය සඳහා කලාකරුවන් හා අධ්‍යපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය ශිෂයාවන්...
Stories
කුණු ප්‍රතිචක්‍රීකරණය ගැන ඉගෙන ගන්ඩ මැලේසියා ගිය නා.මන්ත්‍රීන්ට නොපෙනන වෙරළේ කුණු කන්ද ?
fgamage
-
2014 September 30
සැප්තැම්බර් 28 වනදා මීගමුව පළඟතුරේ වෙරළේදී ශ්‍රමදානයක් මගින් මුහුදු වෙරළේ ගොඩගසා තිබූ විශාල කුණු කන්දක් පිරිසිදු කිරීමට ඒ ප්‍රෙද්ශයේ...
Stories
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් දුටුගැමුණු විද්‍යාලයට අරමුදලක්
fgamage
-
2014 September 30
සමස්ත ලංකා පාසල් අයෝමය පුරුෂයා තේරීමේ ශූරතාවය 2වන ස්ථානය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු විද්‍යාලයේ ශිෂ්‍යෙයෙකු විසින් දිනාගෙන තිබේ. අසංක මිතුන් ලක්ෂිත නම් එම සිසුවාට පදක්කම් පිරිනැමීමේ...
1
...
29
30
31
...
111
Page 30 of 111
Latest news
ෆ්‍රැන්සිස් පාප්තුමා,….
2025 April 21
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාවේ සේවයට..?
2025 April 21
මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !
2025 April 21
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
- Advertisement -